මේක අඩි හතක් දිගයි - මෘත ශරීරය අල්ලන්නවත් වරම් නැහැ - කොරෝනා හැදුණොත් මේකෙන් තමයි අන්තිම ගමන යන්නේ
Monday, 30 March 2020 - 12:20 | Views - 4,426
මේ වන විට ලෝකයේම අවධානය යොමුව ඇති මාරාන්තික කොරෝනා වෛරසයේ භයානකකම ගැන අපේ රටේ ජනතාවට තවමත් හරි හැටි අවබෝධයක් නැහැ.

ඒ 'අනවබෝධය' නිසාම සෞඛ්‍ය බලධාරින් වෛසරයෙන් ආරක්ෂා වෙන හැටි නිරන්තරයෙන් දැනුවත් කරනවා.

පෙරේදා දිනයේ මෙරට පළමු "කොරෝනා මරණය" වාර්තා වීමත් සමඟ බොහෝ පිරිසකගේ අවධානය ඒ දෙසට යොමුවුණා.

කෙසේ වෙතත්, ඇඹිලිපිටියේ වෛද්‍යවරයෙකු විසින් "බොඩිබෑගයක්" පෙන්වමින් මෙම මාරාන්තික COVID 19 ගැන සිදුකරන අනතුරු ඇඟවීමක වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වනවා.

ලෝකයක් බිය ගැන්වූ මාරාන්තික වෛරසයක් සරල කාරණයක් ලෙස දකිමින්, තමනුත් රටත් අනතුරට පත් කරන පිරිසට මෙම වීඩියෝව ඉතාමත් අගනා කතාවක් කියා දෙනවා...

එම වීඩියෝව පහතින් බලන්න... !

Share This Article
Hiru Tv Blog
රට වටේම මුහුදක් තිබුණත් අපේ රටේ මත්ස්‍ය...
Hiru Tv Blog
අපේ සිරුරේ නිසි ක්‍රියාකාරීත්වය සඳහා...
Hiru Tv Blog
ඕනෑම ආකාරයක ව්‍යායාම ක්‍රමයක් සෞඛ්‍යයට...
Hiru Tv Blog
Wednesday, 20 May 2020 - 15:27
Hiru Tv Blog 1,193 Views
පහසුවෙන්ම හොඳ ප්‍රෝටීන් සැපයුමක් ලබාගත...
Hiru Tv Blog
අමතකවීම් වළක්වා, බෝ නොවන රෝග නසා වියපත්...
Hiru Tv Blog
ඉතා කෙටි කලක් තුළ තරුණයින්ගේ සිත් පැහැරගත් ඉන්දිය නිළියක වන රශ්මිකා මන්දනා...
Hiru Tv Blog
ජනප්‍රිය ඉන්දීය සිනමා නිළියක් වන රාධිකා අප්තේ ‘කොරෝනා’ වෛයිරසය හේතුවෙන්...
Hiru Tv Blog
පීතෘත්වය ලැබීමෙන් පසු සිය මව නැතිවූ මොහොතේ දැනුනු වේදනාකාරී හැගීම් මතකයට නැඟුණු...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top