අකුරණ සහ පුත්තලම කඩමන්කුලම් ගම්මානයේ කොටසක් වසා දැමේ
Sunday, 29 March 2020 - 7:12 | Views - 1,457
කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය අසධිතයකු වාර්තා වීමත් සමඟ මහනුවර අකුරණ ප්රදේශය සහ පුත්තලම කඩමන්කුලම් ගම්මානයේ කොටසක් වසා දැමීමට තීරණය කර තිබෙනවා.
Share This Article