නිල් චිත්‍රපට නිළි Mia Kalifa යළිත් කරළියට
Sunday, 15 March 2020 - 9:49 | Views - 6,218
කලක් නිල් චිත්‍රපටි ලොව ආධිපත්‍ය පතුරුවාගෙන සිටි මියා කලීෆා පිළිබද නැවතත් අන්තර්ජාල ලෝකය තුළ කතා බහක් ඇතිව තිබෙනවා.

ඒ, ඇය විසින් නව ඡායාරූප කිහිපයක් ඉන්සටර්ග්‍රෑම් ගිණුමට එක්කිරීමත් සමගයි.

එහිදී කලීෆා විසින් සටහනක් ද තබා තිබුණා.

"මීට වසරක 8කට පෙර මාගේ බර රාත්තල් 170 ක් බවත්, මේ වනවිට එය අඩු කරගෙන ඇති බවයි.." එහි දක්වා ඇත්තේ.

"මෙය ස්වභාවිකව මා හට හිමි නොවු බවත්, තම පුරුදු වෙනස් කිරීම තුළින් ලැබුණු බවත්" කලීෆා පවසා සිටියා.

ඇය එම සටහනේ දක්වා ඇත්තේ, පුරුදු වෙනස් කිරීම සියල්ලන්ටම සිදු කළ හැකි බවයි.

මීට පෙර අවස්ථා කිහිපයකදී ද ඇය සිය ඉන්ටර්ග්‍රෑම් ගිණුමට ව්‍යායම කරන ආකාරයේ විඩියෝ පට හා ඡායාරූප එක් කර තිබුණා.

ළමා කාලයේ බොහෝ තරබාරු ස්වභාවය පිළිබදව තමන් දැඩි ලෙස කනස්සලයෙන් සිටි බව ද මියා කලීෆා මීට පෙර පැවැති බොහෝ සම්මුඛ සාකච්ඡාවලදී ප්‍රකාශ කර තිබු බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කර ඇත්තේ.



Share This Article
Hiru Tv Blog
මේ කියන්න යන්නේ, පැණි රස කෑම ගැන, ඔබත් පැණිරස...
Hiru Tv Blog
කරවිල කිව්ව ගමන් ඉතින් අපිට මතක් වෙන්නේ...
Hiru Tv Blog
උදේ ඉදලා රෑ වෙනතෙක් මහන්සි වෙලා කවුරු කවුරුත්...
Hiru Tv Blog
කෝමාරිකා ශාකය ඖෂධයක් වශයෙන් මෙන්ම ආහාරයක්...
Hiru Tv Blog
ඇස් යට කළු වීම.. මේක ගොඩක් දෙනෙක්ට වදයක්...
Hiru Tv Blog
අවුරුද්ද නම් ඒ දෙන්නාට ගොඩක් විශේෂයි.. මොකද මේ ඒ දෙන්නා විවාහ වෙලා එකට ගෙවන මුල්ම...
Hiru Tv Blog
අම්මෝ,  ඇත්තටම මේක නම් ලොකු වෙනසක් කියලා මේ ඡායාරූප පෙළ දකින ඕනම කෙනෙක්ට හිතේවි..ඒක...
Hiru Tv Blog
සාරන්‍යා දෝණි කියන්නේම දඟ මල්ලක්..මෙන්න දැන් එයා අලුත් වැඩක් පටන්ගෙන.. දැන්...
Hiru Tv Blog
"යක්ෂයාගේ වල්ගා තරුව" හෙවත් 12P/පොන්ස්-බෲක්ස් යනුවෙන් හඳුන්වන වල්ගා තරුව වසර 71කට...
Hiru Tv Blog
විශ්වයේ උපත සිදුවූ ආකාරය පිළිබඳව විද්‍යාඥයන් අතර විවිධ වූ මතවාද පවතින බව ඔබ...
Hiru Tv Blog
ගෝලීය උණුසුම ඉහළයාමත් සමග ධ්‍රැවීය අයිස් තට්ටු වේගයෙන් දියවෙමින් පවතින අතර...

අසිරිමත් දළදාගමනය

දිවිතුරා

ලංවී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Hiru Tv Blog
Friday, 19 January 2024
Hiru Tv Blog 634 Views
Top