සතුටින් ජීවත් වෙනවා- මුළු මිහිතලයම පවතින්නේ මේ බැඳීම් එක්ක
Thursday, 12 March 2020 - 10:16 | Views - 8,840
ඇත්තටම ආශා ඇයි වැඩිය දකින්න නැත්තේ?

මම හිතන විදියට මම රඟපාන්නේ මට කරන්න පුළුවන්. චරිත විතරයි. මගේ ව්‍යාපාරය නිෂ්පාදන ආයතනයක්. ඉතින් ඒ වැඩ එක්ක මට පිට වැඩ වලට යන්න තරම් කාලය මදි. කළ හැකි වුණොත් කරනවා. සියයට අසූවක්ම වගේ මගේ ප්‍රඩක්ෂන් හවුස් එකේ වැඩ වලට.

රඟපෑමද ලෙහෙසි මේ නිෂ්පාදන වැඩද?

මේ දෙකම හරිම අමාරුයි. දෙකම එක වගේ අංශ දෙකක්. නිෂ්පාදන අංශයට වඩා කැමතියි.

ලෙහෙසි මොකක්ද කියලා කියන්න බැහැ. කාර්යයක් විදියට ගත්තොත් දෙවිධියක්. එක එක විදියෙ පුද්ගලයින්. පරිසරය විවිධයි. ඒ වගේ නෙමෙයි මට නම් පුද්ගලිකව ගත්තොත් මේ අංශ දෙකම අමාරුයි.

 දැන් හොඳ සල්ලිකාරියක් වෙන්න ඇති.

අපෝ නැහැ. බොහෝම සාමාන්‍ය මනුෂ්‍යයෙක්. අපි මහන්සි වෙලා උපයන දෙයක්. මහන්සි වුණොත් පුළුවනි. ඒ වගේම වියදම් ටිකකුත් තියෙනවනෙ. චුට්ට චුට්ට දියුණු වෙන මනුස්සයෙක්.

කොහොමද ආශාගේ ජීවිතය?

වැඩත් එකක්ම තමයි ගෙවෙන්නේ. සතුටින් ජීවත් වෙනවා. තව කොච්චර කාලයක් අපට යන්න තියෙනවාද? හෙට කොහොමද කියලා අපි දන්නේ නැහැ. හැම කෙනෙක්ම අවබෝධයෙන් කල්පනාවෙන් ජීවත් වීම තමයි වටින්නේ. සෑම මොහොතකම එය කළ හැකි නම් හොඳයි.

ආශා කොහොමද? ජීවිතයට බැඳී තියෙන ආදරය මනුස්සකම වගේ දේ දකින්නේ.

මුළු මිහිතලයම පවතින්නේ මේ බැඳීම් එක්ක. මිනිසුන් විතරක් නෙවෙයි. ගහ කොළ දිහා බලද්දිත් සෙනෙහස මම විඳලා දැකලා තියෙනවා. මම සහ මගේ මව එක්ක ජීවත් වෙන්නෙ. මගේ වීරයා වුණේ තාත්තා. තාත්තා ජීවතුන් අතර නැහැ. එකම අයියා ජීවත් වන්නේ ස්‍වීඩනයේ.

 ඔයාට ස්‍වීඩනයට යන්න?

වරින් වර ගිහින් එනවා. හරිම ලස්සන රටක්. පුංචි දුවෙක් ඉන්නවා. එයාට මම හරි ආදරෙයි. ඒ දුව බලන්නට යනවා.

 ඇයි සිංදු නොකියන්නේ?

කීපයක් කිව්වා. මගේම මියුසික් වීඩියෝ එකකුත් කරන්න හිතන් ඉන්නවා.


සටහන - සඳුන් ගමගේ

Share This Article
Hiru Tv Blog
තේ වලට වඩාත් රසයක් එක් කිරීමට අපේ ගෘහනියන්...
Hiru Tv Blog
දන්නවාද..? අද තරම් දියුණු වෛද්‍ය විද්‍යාවක්...
Hiru Tv Blog
බඩ ඉදිරියට නෙරා ඒම විශේෂයෙන්ම පිරිමි ඔයාලට...
Hiru Tv Blog
ශ්‍රී ලංකාව ඝර්ම කලාපයට අයත් රටකි. මේ ඝර්ම...
Hiru Tv Blog
ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (STIs) සහ HIV සම්ප්‍රේෂණය...
Hiru Tv Blog
මේ අපූරු ඡායාරූප එකතුව ඇස ගැටුනේ සමාජ මාධ්‍යයෙන්.කැමරා ඇස කියන්නෙ විවිධ වූ...
Hiru Tv Blog
කාලෙකට පස්සේ ඔන්න එයා ලස්සන ෆොටෝ ෂූට් එකක් සමාජ මාධ්‍යයට එකතු කරලා..මේ කවුද කියලා...
Hiru Tv Blog
ආදරය කරන ඕනම දෙන්නෙකුට, ගැලපෙනම සහකාරියක් හරි සහකාරයෙක් හරි ලැබුණාම ඒ දෙන්නාගෙම...
Hiru Tv Blog
පූර්ණ සූර්යග්‍රහණයක මීළඟ අත්දැකීම විඳගැනීමට ශ්‍රී ලංකාවාසීන්ට හැකිවන්නේ...
Hiru Tv Blog
මේ වසරේ පළමු සූර්යග්‍රහණය ඊයේ(08) දිස්වුණ අයුරු මේ ආකාරයෙන් සටහන් වෙලා තිබුණා.....
Hiru Tv Blog
"යක්ෂයාගේ වල්ගා තරුව" හෙවත් 12P/පොන්ස්-බෲක්ස් යනුවෙන් හඳුන්වන වල්ගා තරුව වසර 71කට...

අසිරිමත් දළදාගමනය

දිවිතුරා

ලංවී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Hiru Tv Blog
Friday, 19 January 2024
Hiru Tv Blog 666 Views
Thursday, 25 April 2024
Hiru Tv Blog 259 Views
Top