'Jurassic World' තුන්වැන්නට නව මුහුණුවරක්
Wednesday, 11 March 2020 - 9:59 | Views - 1,067
ඇමෙරිකානු ඩොලර් බිලියනකට 3කට වඩා වැඩි ආදායමක් උපයාගත් ‘Jurassic World’ පළමු හා දෙවැනි චිත්‍රපට ලොවපුරා බොහෝ සිනමා ලෝලීන්ගේ කතාබහට ලක්වූ චිත්‍රපට කිහිපයකි.

පසුගිය පෙබරවාරි 27 වැනිදා මෙම චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු ආරම්භ කරනු ලැබීය.

2021 වසරේ ජුනි 11 වැනිදා ප්‍රදර්ශනය කිරීමට නියමිත මෙම චිත්‍රපට අධ්‍යක්ෂණය කරනු ලබන්නේ කොලින් ට්‍රෙවර්රොව් විසිනි.

පසුගියදා සිය ‘ටිවිටර්’ ගිණුම හරහා රසිකයන්ට පණිවිඩයක් නිකුත් කරමින් පවසා තිබුණේ මෙවර ‘Jurassic World’ චිත්‍රපටය වෙනස්ම් කතාවක් ඇතුලත් කොට තිබෙන බවය.


Share This Article
Hiru Tv Blog
කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ...
Hiru Tv Blog
නිවැරදි දෑත් සේදීම සහ මුඛ ආවරණ පැළදීම කෙරෝනා...
Hiru Tv Blog
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසයේ...
Hiru Tv Blog
නම් කරන ලද රටවල් ගණනාවකින් පැමිණෙන ශ්‍රී...
Hiru Tv Blog
"සුදුලූණු කනව නම්, ඉගුරු තම්බල බොනව නම්...
Hiru Tv Blog
Covid 19 මේ වෙද්දී ලෝකයක්ම කණපිට හරවලා. ලෝකයේ දන්න කියන හැම අහුමුල්ලකම රිංගගත්ත මේ...
Hiru Tv Blog
මේ වන විට ලෝකය වෙළා ගනිමින් සිටින කොරෝනා වෛරසය හා සටන් වදින වෛද්‍යවරුන් සහ අනෙකුත්...
Hiru Tv Blog
පොදු ස්ථානවලින් හැකි තරම් ඉවත්ව සිටින ලෙස හින්දි සිනමාවේ දැවැන්තයෙකු මෙන්ම...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Hiru Tv Blog
පසුගියදා පැවැති RightsCon නමැති ඩිජිටල් යුගයේ මානව හිමිකම් පිළිබඳ වූ සමුළුවේදී කතාබහට...
Top