රජිණිකාන්ත්ගේ 168 වන චිත්‍රපටය
Friday, 28 February 2020 - 11:54 | Views - 1,002
සුපිරි දකුණු ඉන්දීය නළු රජිණිකාන්ත්ගේ නවතම චිත්‍රපටය අන්නාත්තේ යනුවෙන් නම් කර තිබේ.

සිවා අධ්‍යක්ෂණය කරන මෙම චිත්‍රපටය රජිනිකාන්ත් රඟන 168 වන චිත්‍රපටයයි.

මෙම චිත්‍රපටයට නයනතාරා, කුෂ්බූ, ප්‍රකාශ් රාජ් ඇතුළු නළු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වේ.

සිනමා රසිකයන් රාශියක් මෙම චිත්‍රපටය බලාපොරොත්තුවෙන් සිටින අතර මෙයට ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමිවේ යැයි ඔවුන් පවසති.
Share This Article
Hiru Tv Blog
කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ...
Hiru Tv Blog
නිවැරදි දෑත් සේදීම සහ මුඛ ආවරණ පැළදීම කෙරෝනා...
Hiru Tv Blog
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසයේ...
Hiru Tv Blog
නම් කරන ලද රටවල් ගණනාවකින් පැමිණෙන ශ්‍රී...
Hiru Tv Blog
"සුදුලූණු කනව නම්, ඉගුරු තම්බල බොනව නම්...
Hiru Tv Blog
Covid 19 මේ වෙද්දී ලෝකයක්ම කණපිට හරවලා. ලෝකයේ දන්න කියන හැම අහුමුල්ලකම රිංගගත්ත මේ...
Hiru Tv Blog
මේ වන විට ලෝකය වෙළා ගනිමින් සිටින කොරෝනා වෛරසය හා සටන් වදින වෛද්‍යවරුන් සහ අනෙකුත්...
Hiru Tv Blog
පොදු ස්ථානවලින් හැකි තරම් ඉවත්ව සිටින ලෙස හින්දි සිනමාවේ දැවැන්තයෙකු මෙන්ම...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Hiru Tv Blog
පසුගියදා පැවැති RightsCon නමැති ඩිජිටල් යුගයේ මානව හිමිකම් පිළිබඳ වූ සමුළුවේදී කතාබහට...
Top