ඉන්දියාවේ දෙමළ සිනමාව අභිබවා යෑමට වසර 40කට පසු ලංකාවෙන් කරපු සුපිරි වැඩක් මෙන්න
Monday, 19 February 2018 - 10:51 | Views - 17,624
වසර 40කට පසු ඉන්දියාවේ දෙමළ සිනමාවට අභියෝගයක් වෙමින් ශ්රී ලංකාව තුල නිෂ්පාදනයවු අපුරුතම සිනමා නිර්මාණයක්වන Komaali Kings නම් දමිළ චිත්රපටය මේ මස 23වන දින දිවයින පුරා සිනමා ශාලා 50කට අධික ප්රමාණයක තිරගත වීමට නියමිතයි.
Share This Article