සෝනම් කපූර් නිෂ්පාදනයට
Thursday, 27 February 2020 - 10:50 | Views - 888
බොලිවුඩ් චිත්‍රපට රංගනයක් සඳහා ඉහළ අය කිරීමක් සිදු කරන නිළියන් අතර සුවිශේෂි තැනක් සෝනම් කපූර්ට හිමිවේ.

ඇය විසින් වර්තමානය වනවිට චිත්රකපට රංගනයක් සඳහා ඉන්දීය රුපියල් කෝටි 5ක මුදලක් අය කරයි. ඇය පසුගිය කාලයේ බොලිවුඩ් චිත්‍රපටයක දකින්නට නොලැබුණ අතර, මෑතකදීද සෝනම්ගේ චිත්‍රපටයක් ප්‍රදර්ශනය නොවන බවට තොරතුරු ලැබේ.

කෙසේ වෙතත්, සෝනම් ඉදිරියේදී චිත්‍රපට නිෂ්පාදනයට පිවිසීමට බලාපොරොත්තුවෙන් පසුවේ. ඒ ඇයගේ මාමා වන බොනි කපූර් සමගය. ඔවුන් දෙදෙනා එක්ව නිෂ්පාදනය කරන්නට සැරසෙන්නේ 1987 වසරේ ප්‍රදර්ශනය වූ ‘මිස්ටර් ඉන්දියා’ චිත්‍රපටයේ නව නිර්මාණයයි.

මෙම චිත්‍රපටය ප්‍රකට බොලිවුඩ් සිනමා අධ්‍යක්ෂක ඉම්ටියාස් අලී විසින් අධ්‍යක්ෂණය කිරිමට නියමිතව ඇත.

Image result for SONAM KAPOORImage result for SONAM KAPOORImage result for SONAM KAPOOR
Share This Article
Hiru Tv Blog
කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ...
Hiru Tv Blog
නිවැරදි දෑත් සේදීම සහ මුඛ ආවරණ පැළදීම කෙරෝනා...
Hiru Tv Blog
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසයේ...
Hiru Tv Blog
නම් කරන ලද රටවල් ගණනාවකින් පැමිණෙන ශ්‍රී...
Hiru Tv Blog
"සුදුලූණු කනව නම්, ඉගුරු තම්බල බොනව නම්...
Hiru Tv Blog
Covid 19 මේ වෙද්දී ලෝකයක්ම කණපිට හරවලා. ලෝකයේ දන්න කියන හැම අහුමුල්ලකම රිංගගත්ත මේ...
Hiru Tv Blog
මේ වන විට ලෝකය වෙළා ගනිමින් සිටින කොරෝනා වෛරසය හා සටන් වදින වෛද්‍යවරුන් සහ අනෙකුත්...
Hiru Tv Blog
පොදු ස්ථානවලින් හැකි තරම් ඉවත්ව සිටින ලෙස හින්දි සිනමාවේ දැවැන්තයෙකු මෙන්ම...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Hiru Tv Blog
පසුගියදා පැවැති RightsCon නමැති ඩිජිටල් යුගයේ මානව හිමිකම් පිළිබඳ වූ සමුළුවේදී කතාබහට...
Top