රාජිත සමඟ සුදු වෑන් මාධ්‍ය හමුවට පෙනී සිටි සැකකරුවන් දෙදෙනා ඇතුළු 10ක් ටී. 56ක් සමඟ අත්අඩංගුවට
Tuesday, 25 February 2020 - 21:32 | Views - 550
ගම්පහ කෙහෙල්බද්දර (2020/02/07) සිදුවූ ලක්ෂ 44ක කොල්ලයකට අදාලව, පා. ම. රාජිත සමඟ සුදු වෑන් මාධ්‍ය හමුවට පෙනී සිටි සැකකරුවන් දෙදෙනා ඇතුළු 10ක්, ටී. 56 ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Share This Article