ෆිල්ම් ෆෙයාර් සම්මාන ඉතිහාසය වෙනස් කළ 'Gully Boy'
Friday, 21 February 2020 - 11:56 | Views - 1,184
පසුගිය වසරේ ඉහළ ආදායමක් උපයාගන්නට සමත් වූ සෝයා අක්තාර්ගේ ‘ Gully Boy’ චිත්‍රපටය පසුගිය සති අන්තයේදී පැවැති 65 වැනි සම්මාන උළලේදී ප්‍රධාන සම්මාන සියල්ලම ඇතුළු සම්මාන 13ක් දිනා ගැනීමට සමත් විය. එය ‘ෆිල්ම් ෆෙයාර්’ සම්මාන ඉතිහාසයේ චිත්‍රපටයක් විසින් දිනාගත් ඉහළම සම්මාන ප්‍රමාණය මෙය වීම විශේෂත්වයකි.

මීට පෙර සම්මාන 11ක් දිනාගනිමින් මෙම වාර්තාවට හිමිකම් කීවේ සංජය ලීලා බන්සාලි විසින් අධ්‍යක්ෂණය කළ ‘බ්ලැක්’ චිත්‍රපටයයි. එය 2006 වසරේදී බොලිවුඩයේ ප්‍රදර්ශනය වූ චිත්‍රපටයකි.

මෙවර ‘ෆිල්ම් ෆෙයාර්’ සම්මාන උළලේදී වසරේ හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ණය, හොඳම නළුවා, හොඳම නිළිය, හොඳම සහය නළුවා හා හොඳම සහය නිළිය ඇතුළු සියලු සම්මාන හිමිවූයේ ‘Gully Boy’ චිත්‍රපටයයි.
Share This Article
Hiru Tv Blog
කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ...
Hiru Tv Blog
නිවැරදි දෑත් සේදීම සහ මුඛ ආවරණ පැළදීම කෙරෝනා...
Hiru Tv Blog
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසයේ...
Hiru Tv Blog
නම් කරන ලද රටවල් ගණනාවකින් පැමිණෙන ශ්‍රී...
Hiru Tv Blog
"සුදුලූණු කනව නම්, ඉගුරු තම්බල බොනව නම්...
Hiru Tv Blog
Covid 19 මේ වෙද්දී ලෝකයක්ම කණපිට හරවලා. ලෝකයේ දන්න කියන හැම අහුමුල්ලකම රිංගගත්ත මේ...
Hiru Tv Blog
මේ වන විට ලෝකය වෙළා ගනිමින් සිටින කොරෝනා වෛරසය හා සටන් වදින වෛද්‍යවරුන් සහ අනෙකුත්...
Hiru Tv Blog
පොදු ස්ථානවලින් හැකි තරම් ඉවත්ව සිටින ලෙස හින්දි සිනමාවේ දැවැන්තයෙකු මෙන්ම...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Hiru Tv Blog
පසුගියදා පැවැති RightsCon නමැති ඩිජිටල් යුගයේ මානව හිමිකම් පිළිබඳ වූ සමුළුවේදී කතාබහට...
Top