කාජල්ගේ ඉටිරුව නිරාවරණය වෙයි -[Photos]
Thursday, 20 February 2020 - 15:43 | Views - 363

දමිල සිනමා නිළී කාජල් අග්‍රාවාල්ගේ ඉටි රුව පසුගියදා සිංප්පූරුවේ පිහිටි ‘මැඩම් තුසෙඩ්’ කෞතුගාරයේදී මහජන ප්‍රදර්ශනයට නිකුත් කර තිබේ.

දකුණු ඉන්දීය සිනමා නිළියක් මෙසේ ‘මැඩම් තුසෙඩ්’ කෞතුගාරයේදී ඉටි රුවක් බවට පත්වූ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

කෙසේ වෙතත්, සිංගප්පූරුවේ පිහිටි ‘මැඩම් තුසෙඩ්’ කෞතුගාරයේ දකුණු ඉන්දීය සිනමා නළු ප්‍රභහාස්ගේද ඉටි රුවක් මහජන ප්‍රදර්ශනයට තබා තිබීම විශේෂත්වයකි.

මෙය නිරාවරණය කිරීමත් සමග කාජල්ට ඇයගේ රසික, රසිකාවියාන් විශාල පිරිසක් ඇයගේ සමාජජාලා ගිණුම් වලට සුබපැතුම් පණිවිඩ එක්කොට තිබුණ බවද සඳහන් වේ.

Image result for Kajal's wax exposed
Image result for Kajal's wax exposed
Image result for Kajal's wax exposed
Image result for Kajal's wax exposed
https://jfwonline.com/wp-content/uploads/2020/02/kajal-Collage.jpg


Share This Article
Hiru Tv Blog
කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ...
Hiru Tv Blog
නිවැරදි දෑත් සේදීම සහ මුඛ ආවරණ පැළදීම කෙරෝනා...
Hiru Tv Blog
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසයේ...
Hiru Tv Blog
නම් කරන ලද රටවල් ගණනාවකින් පැමිණෙන ශ්‍රී...
Hiru Tv Blog
"සුදුලූණු කනව නම්, ඉගුරු තම්බල බොනව නම්...
Hiru Tv Blog
Covid 19 මේ වෙද්දී ලෝකයක්ම කණපිට හරවලා. ලෝකයේ දන්න කියන හැම අහුමුල්ලකම රිංගගත්ත මේ...
Hiru Tv Blog
මේ වන විට ලෝකය වෙළා ගනිමින් සිටින කොරෝනා වෛරසය හා සටන් වදින වෛද්‍යවරුන් සහ අනෙකුත්...
Hiru Tv Blog
පොදු ස්ථානවලින් හැකි තරම් ඉවත්ව සිටින ලෙස හින්දි සිනමාවේ දැවැන්තයෙකු මෙන්ම...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Hiru Tv Blog
පසුගියදා පැවැති RightsCon නමැති ඩිජිටල් යුගයේ මානව හිමිකම් පිළිබඳ වූ සමුළුවේදී කතාබහට...
Top