කටුනායක - කොළඹ අධිවේගී මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දැමේ
Thursday, 20 February 2020 - 15:16 | Views - 815
ගින්නක් හේතුවෙන් මතුවූ දුමාරයත් සමග අධික රථවාහන තදබදයක් ඇතිවීම නිසා කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය මේ වනවිට සම්පූර්ණයෙන්ම වසා දමා තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ මීට පෙර මාර්ගයේ කොටසක් පමණක් වසා දැමුව ද පවතින රථ වාහන තදබදය හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි.
Share This Article