ජනප්‍රිය රංගන ශිල්පිනී ශලනි තාරකාගේ නම වෙනස්වෙයි
Monday, 17 February 2020 - 16:40 | Views - 655
ජනප්‍රිය රංගන ශිල්පිනී ශලනි තාරකා “කලා කිර්ති අභිමාණී” යන ගෞරව නාමයෙන් පිදුම් ලැබීමට වරප්‍රසාද හිමිව තිබෙනවා.
 
සමස්ත ලංකා සංස්කෘතික පරිසර සුරැකීමේ පදනම විසින් සංවිධාන කරන ලද සම්මාන උත්සවයක් අතරතුර ඇය මෙලෙස ගෞරව නාමයෙන් පිදුම් ලැබුවා.
 
මේ සම්බන්ධයෙන් ඇය සිය මුහුණු පොතේ සටහනක්ද තබා තිබුණා.

"So Today I privilege to received the honorary title “Kala kirthi abimani” from the the all Ceylon cultural and entertainmental protecting organization.
Thank you for the Honor
 
සමස්ත ලංකා සංස්කෘතික පරිසර සුරැකීමේ පදනම සංවිධානයෙන් “කලා කිර්ති අභිමාණී” යන ගෞරව නාමය ලැබීමට අද මට වරප්‍රසාදය හිමිවිය.
ගෞරවයට ස්තූතියි"
 
ඇය මේ දිනවල හිරු ටීවී තුළින් සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම රාත්‍රී 9.00ට  විකාශයවන "සිහින ගෙනෙන කුමාරියේ" ටෙලිනාට්‍යයේද රංගනයෙන් දායක වනවා.

Image may contain: 1 person, standing and text
Image may contain: 1 person, smiling, standing, outdoor and nature
Image may contain: 1 person
Image may contain: 1 person, closeup and outdoor
Image may contain: 1 person, outdoor
Share This Article
Hiru Tv Blog
කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ...
Hiru Tv Blog
නිවැරදි දෑත් සේදීම සහ මුඛ ආවරණ පැළදීම කෙරෝනා...
Hiru Tv Blog
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසයේ...
Hiru Tv Blog
නම් කරන ලද රටවල් ගණනාවකින් පැමිණෙන ශ්‍රී...
Hiru Tv Blog
"සුදුලූණු කනව නම්, ඉගුරු තම්බල බොනව නම්...
Hiru Tv Blog
Covid 19 මේ වෙද්දී ලෝකයක්ම කණපිට හරවලා. ලෝකයේ දන්න කියන හැම අහුමුල්ලකම රිංගගත්ත මේ...
Hiru Tv Blog
මේ වන විට ලෝකය වෙළා ගනිමින් සිටින කොරෝනා වෛරසය හා සටන් වදින වෛද්‍යවරුන් සහ අනෙකුත්...
Hiru Tv Blog
පොදු ස්ථානවලින් හැකි තරම් ඉවත්ව සිටින ලෙස හින්දි සිනමාවේ දැවැන්තයෙකු මෙන්ම...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Hiru Tv Blog
පසුගියදා පැවැති RightsCon නමැති ඩිජිටල් යුගයේ මානව හිමිකම් පිළිබඳ වූ සමුළුවේදී කතාබහට...
Top