'මා දවන අය මැද මා නිවෙන තැන ඔබ'- ජනප්‍රිය නළු හර්ෂණ, සිය පෙම්වතියගේ උපන්දිනයට සුභපැතුම් එක් කළ අයුරු
Monday, 17 February 2020 - 16:08 | Views - 214
හර්ෂණ බෙත්මගේ කියන්නේ විවිධ චරිත එක්ක ජනතාවට සමීප වූ නළුවෙක්. මේ වෙද්දී නිරන්තරයෙන්ම ඔහුව දකින්න නොලැබුණත් බොහෝ දෙනෙක් ඔහුට ආදරේ කරනවා. ඒ විදිහට ජනතාවට සමීප හර්ෂණගේ  වෙද්දී හුගක් සමීප චරිතයක් ඉන්නවා. ඒ වෙන  කවුරුවත් නෙමෙයි. ඔහුගේ ආදරණිය පෙම්වතිය. නමින් අරුණි. අද ඇයගේ උපන් දිනය. ඒ වෙනුවෙන් ඔහු ආදරණිය සටහනක් මේ විදිහට මුහුණුපොතට එකතු කරලා, ඒ

"සුලගක් සේ ඇවිදින් ගිනියම් වූ හදවත නිවාදැමු, අදුරේන් ආලෝකයට මග පෙන්වු, මා තනිකල අය මැද මා සවිකල ඔබ, මා දවන අය මැද මා නිවෙන තැන ඔබ,
මගේ ආදරනීය
සුදු නෝනා..
ඔයාට සුභම සුභ
උපන්දිනක් !.."

යනුවෙන්...


Image may contain: 1 person, smiling, beard
Image may contain: 1 person, beard
Image may contain: 1 person, sitting
Share This Article
Hiru Tv Blog
කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ...
Hiru Tv Blog
නිවැරදි දෑත් සේදීම සහ මුඛ ආවරණ පැළදීම කෙරෝනා...
Hiru Tv Blog
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසයේ...
Hiru Tv Blog
නම් කරන ලද රටවල් ගණනාවකින් පැමිණෙන ශ්‍රී...
Hiru Tv Blog
"සුදුලූණු කනව නම්, ඉගුරු තම්බල බොනව නම්...
Hiru Tv Blog
Covid 19 මේ වෙද්දී ලෝකයක්ම කණපිට හරවලා. ලෝකයේ දන්න කියන හැම අහුමුල්ලකම රිංගගත්ත මේ...
Hiru Tv Blog
මේ වන විට ලෝකය වෙළා ගනිමින් සිටින කොරෝනා වෛරසය හා සටන් වදින වෛද්‍යවරුන් සහ අනෙකුත්...
Hiru Tv Blog
පොදු ස්ථානවලින් හැකි තරම් ඉවත්ව සිටින ලෙස හින්දි සිනමාවේ දැවැන්තයෙකු මෙන්ම...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Hiru Tv Blog
පසුගියදා පැවැති RightsCon නමැති ඩිජිටල් යුගයේ මානව හිමිකම් පිළිබඳ වූ සමුළුවේදී කතාබහට...
Top