කුමාර් සංගක්කාර කියන්නේ ලංකාවේ අපිට වගේම ලෝකයේ බොහෝ ක්රිකට් රසිකයින් පිරිසක් පිස්සු වට්ටපු සුපිරි තරුවක් කිව්වොත් හරි.
මේ දවස්වල නම් සංගක්කාර ඉන්නේ එංගලන්තෙලු.
එංගලන්තේ ඉන්න සංගක්කාර ඔහුගේ ඉන්ස්ටග්රෑම් ගිණුමට එකතු කරපු අපූරු ඡායාරූපයකට මේ වෙද්දි බොහෝ පිරිසකගේ අවධානය යොමු වෙලා තියෙනවා.
සංගා එයාගේ යාළුවෝ ටිකක් එකතු කරගෙන පොල්සම්බෝල හදලා. සංගාගේ මේ "පොල්සම්බෝලෙට" නොසෑහෙන්න ප්රතිචාර ලැබෙනවා කියලා තමයි අපිට නම් දැනගන්න ලැබුණේ.