සුරූපී නිලි සාරා අලී ඛාන්ගේ නවතම චිත්‍රපටිය
Friday, 24 January 2020 - 11:13 | Views - 885
වර්තමානයේ බොලිවුඩයේ සිටින දක්ෂතම යොවුන් සිනමා නිළියක් ලෙස සාරා අලී ඛාන් හැඳින්වීමට හැකිය. ඇයට මේ වනවිට සුපිරි දකුණු ඉන්දීය සිනමා නළු ධනුෂ් සමගින් චිත්‍රපටයක රඟපෑමට ආරාධනා ලැබී තිබේ. ෂාරුක් ඛාන් රඟපෑ ‘සීරෝ’ චිත්‍රපටය ඇතුළු ජනප්‍රිය චිත්‍රපට කිහිපයක්ම අධ්‍යක්ෂණය කළ ආනන්ද එල් රායි ධනුෂ් හා සාරා රංගනයෙන් දායක වන චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට එකතු වී ඇති අතර, නිෂ්පාදන බර පැණ දරන්නේ ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු ආක්ෂේ කුමාර්ය. වාර්තාවන අන්දමට මෙම චිත්‍රපටය සඳහා ඉන්දී්‍ය රුපියල් කෝටි 120ක නිෂ්පාදන පිරිවැයක් දරන්නට ආක්ෂේ කුමාර් සූදානමින් සිටියි.
Share This Article
Hiru Tv Blog
කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ...
Hiru Tv Blog
නිවැරදි දෑත් සේදීම සහ මුඛ ආවරණ පැළදීම කෙරෝනා...
Hiru Tv Blog
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසයේ...
Hiru Tv Blog
නම් කරන ලද රටවල් ගණනාවකින් පැමිණෙන ශ්‍රී...
Hiru Tv Blog
"සුදුලූණු කනව නම්, ඉගුරු තම්බල බොනව නම්...
Hiru Tv Blog
Covid 19 මේ වෙද්දී ලෝකයක්ම කණපිට හරවලා. ලෝකයේ දන්න කියන හැම අහුමුල්ලකම රිංගගත්ත මේ...
Hiru Tv Blog
මේ වන විට ලෝකය වෙළා ගනිමින් සිටින කොරෝනා වෛරසය හා සටන් වදින වෛද්‍යවරුන් සහ අනෙකුත්...
Hiru Tv Blog
පොදු ස්ථානවලින් හැකි තරම් ඉවත්ව සිටින ලෙස හින්දි සිනමාවේ දැවැන්තයෙකු මෙන්ම...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Hiru Tv Blog
පසුගියදා පැවැති RightsCon නමැති ඩිජිටල් යුගයේ මානව හිමිකම් පිළිබඳ වූ සමුළුවේදී කතාබහට...
Top