සුරූපි බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මාගේ නවතම චිත්‍රපටිය
Monday, 20 January 2020 - 16:05 | Views - 495

ඉන්දිය ක්‍රිකට් නායක විරාත් කෝලිගේ බිරිඳ මෙන්ම සුපිරි බොලිවුඩ් සිනමා නිළියක් වන අනුෂ්කා ෂර්මා ක්‍රිකට් ක්‍රීඩාව පදනම් කරගෙන නිර්මානය වන චිත්‍රපටයක රඟපෑමට මේ වනවිට කැමැත්ත පළකොට තිබේ. ඒ ඉන්දියාවෙන් බිහිවු සුපිරි ක්‍රිකට් ක්‍රීඩිකාවක් මෙන්ම වර්තමානයේ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කරන ජූලාන් ගෝස්වාමිගේ ජිවීත කතාව අලලා නිර්මාණය වන චිත්‍රපටයේය.

මීට පෙර මෙම චිත්‍රපටය සඳහා ටප්සි පන්නු යොදා ගෙන තිබුණ අතර, පසුවි ඒ චරිතය අනුෂ්කාට හිමිව ඇත. වාර්තාවන අන්දමට මෙම චිත්‍රපටයේ රූපගත කිරිම් මාර්තු අගදී සිදු කරන්නට බලාපොරොත්තුවන බවය. මෙම චිත්‍රපට චරිතය ලැබීම පිළිබඳව අදහස් දක්වන අනුෂ්කා පවසන්නේ තමා ජූලාන්ගේ රසිකාවියක්ද වන බවයි.

Share This Article
Hiru Tv Blog
කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ...
Hiru Tv Blog
නිවැරදි දෑත් සේදීම සහ මුඛ ආවරණ පැළදීම කෙරෝනා...
Hiru Tv Blog
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසයේ...
Hiru Tv Blog
නම් කරන ලද රටවල් ගණනාවකින් පැමිණෙන ශ්‍රී...
Hiru Tv Blog
"සුදුලූණු කනව නම්, ඉගුරු තම්බල බොනව නම්...
Hiru Tv Blog
Covid 19 මේ වෙද්දී ලෝකයක්ම කණපිට හරවලා. ලෝකයේ දන්න කියන හැම අහුමුල්ලකම රිංගගත්ත මේ...
Hiru Tv Blog
මේ වන විට ලෝකය වෙළා ගනිමින් සිටින කොරෝනා වෛරසය හා සටන් වදින වෛද්‍යවරුන් සහ අනෙකුත්...
Hiru Tv Blog
පොදු ස්ථානවලින් හැකි තරම් ඉවත්ව සිටින ලෙස හින්දි සිනමාවේ දැවැන්තයෙකු මෙන්ම...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Hiru Tv Blog
පසුගියදා පැවැති RightsCon නමැති ඩිජිටල් යුගයේ මානව හිමිකම් පිළිබඳ වූ සමුළුවේදී කතාබහට...
Top