Wonder Woman දෙවැන්නක් 2020 දී
Thursday, 19 December 2019 - 11:59 | Views - 1,119
ගාල් ගැඩොට් ප්රධාන රංගනයෙන් දායක වෙමින් 2017 වසරේදී එළිදැක්වූ Wonder Woman චිත්රපටයේ දෙවැන්න 2020 වසරේදී එළිදැක්වීමට නියමිතව තිබේ. 2017 වසරේදී ආදායම් වාර්තා පැමිණි මෙම චිත්රපටය 2020 දී ආදායම් වාර්තා තබන බව සඳහන් වෙයි.
Share This Article