ඇම්බුම් කෙසෙල් බඩයෙන් ජීව බැටරියක්
Thursday, 19 December 2019 - 10:42 | Views - 671
ඇම්බුම් කෙසෙල් බඩය භාවිත කරමින් ප්‍රතිආරෝපිත ජීව බැටරියක් නිෂ්පාදනයට අදාළව සිදුකළ පරීක්ෂණ සාර්ථක බව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය ප්‍රකාශ කර තිබෙනවා.

ඒ පිළිබඳව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීරද දැනුවත් කර ඇති අතර, මෙමඟින් දැනට වෙළඳපොලේ පවතින බැටරි ඉවත් කිරීමේදී සිදුවන පරිසර හානිය වැළැක්වෙනු ඇති.

 කෙසෙල් කැන කපා ගැනීමෙන් පසුව කිසිදු ප්‍රයෝජනයක් නොගෙන ඉවත දමන ඇම්බුම් කෙසෙල් ගසේ බඩය යොදාගෙන විදුලිය උත්පාදනය කිරීමේ හැකියාවක් පවතිනවා.
Share This Article
Hiru Tv Blog
කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ...
Hiru Tv Blog
නිවැරදි දෑත් සේදීම සහ මුඛ ආවරණ පැළදීම කෙරෝනා...
Hiru Tv Blog
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසයේ...
Hiru Tv Blog
කොරෝනා හේතුවෙන් ලොව පුරා ඇතිවෙලා තියෙන තත්ත්වය ගැන අපි ඔබට අමුතුවෙන් කියන්න...
Hiru Tv Blog
කුමාර් සංගක්කාර කියන්නේ ලංකාවේ සුපිරි ක්‍රීඩකයෙක් වගේම ලෝකයම දන්න හැමෝම ආදරය...
Hiru Tv Blog
Covid 19 මේ වෙද්දී ලෝකයක්ම කණපිට හරවලා. ලෝකයේ දන්න කියන හැම අහුමුල්ලකම රිංගගත්ත මේ...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Hiru Tv Blog
පසුගියදා පැවැති RightsCon නමැති ඩිජිටල් යුගයේ මානව හිමිකම් පිළිබඳ වූ සමුළුවේදී කතාබහට...
Top