සොනක්ෂි ‘ඩබාන්ග්’ තුන්වැන්නෙන් ගොඩ යයිද?
Friday, 13 December 2019 - 15:51 | Views - 1,008
පසුගිය වසර ත්‍රිත්වයේම අසාර්ථක චිත්‍රපට රැසකට සිය රංගන දායකත්වය දුන් ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි සොනක්ෂි සින්හා රංගනයෙන් දායක වන අලුත්ම චිත්‍රපටය එළැඹෙන දෙසැම්බර් 22 වැනිදා තිරගත වීමට නියමිතව ඇත.

ඒ ප්‍රභුදේවා අධ්‍යක්ෂණය කරන සුපිරි බොලිවුඩ් සිනමා නළු සල්මාන් ඛාන් රංගනයෙන් එක්වෙන ‘ඩබාන්ග්’ තුන්වැනි චිත්‍රපටයයි.

මීට පෙර තිරගත වූ ‘ඩබාන්ග්’ චිත්‍රපට සඳහාද රංගනයෙන් දායක වූ සොනක්ෂි එම චිත්‍රපට තුළින් ඉහළ රසික ප්‍රතිචාර දිනා ගැනීමටද සමත් විය.
Share This Article
Hiru Tv Blog
මේ දිනවල දහවල් කාලයේ දැඩි අව් රශ්මියක්...
Hiru Tv Blog
ස්වභාවික පානයක් වන තැඹිලි වතුරේ ඔබ නොදන්නා...
Hiru Tv Blog
සුන්දර, සිහින්, නිරෝගිමත් සිරුරක් ලබාගැනීම...
Hiru Tv Blog
සෞභාග්‍යයෙන් පිරිපුන් අපේ ශ්‍රී ලංකා...
Hiru Tv Blog
හිස කෙස් සුදු පැහැවීම වයසට යනවිට සිදුවන...
Hiru Tv Blog
සරාගී නිළි ටීනා ෂනෙල්ගේ නවතම ඡායාරූප පෙළක් අන්තර්ජාලයට එක් කර තිබෙනවා.එම ඡායාරූප...
Hiru Tv Blog
අතිදක්‍ෂ ඡායාරූප ශිල්පියෙක්, හදවතටම කතා කරන ලයාන්විත හඬක් හිමි ගායකයෙක් ලෙස...
Hiru Tv Blog
ශ්‍රී ලාංකේය ටෙලිනාට්‍ය කලාවට කවදත් තරුවල හිඟයක් තිබුණේ නැත. වසරින් වසරට හෝ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Hiru Tv Blog
පසුගියදා පැවැති RightsCon නමැති ඩිජිටල් යුගයේ මානව හිමිකම් පිළිබඳ වූ සමුළුවේදී කතාබහට...
Hiru Tv Blog
Saturday, 06 July 2019
Hiru Tv Blog 11,570 Views
1G , 2G, 3G  යන යුග පසු කරමින් වර්තමානයේ අපි ඉන්නේ 4G, 4G LTE  යුගයේ, ඔන්න දැන් 4G LTE  යුගයේත්...
Top