සුපිරි චිත්‍රපට දෙකක් එකට ගැටෙයි
Thursday, 12 December 2019 - 12:47 | Views - 1,001
මේ වසරේ දෙසැම්බර් මස අවසන් සතියේදී බොලිවුඩයේ සුපිරි චිත්‍රපට දෙකක් ප්‍රදර්ශනය වේ.

ඉන් එකක් වන්නේ සල්මාන් ඛාන් හා සොනක්ෂි සින්හා රඟන ‘ඩබාන්ග්’ තුන්වැනි චිත්‍රපටයයි.

අනෙක් චිත්‍රපටය වන්නේ ආක්ෂේ කුමාර්, කරීනා කපූර් හා කියාරා අද්වානි රංගනයෙන් දායක වෙන ‘ගුඩ් නිවුස්’ චිත්‍රපටයයි.

සිනමා විචාරකයන් පවසන්නේ මෙම චිත්‍රපට දෙකම ඉහළ ආදායමක් උපයාගනු ඇති බවය.

මේ වසරේ ආක්ෂේ කුමාර් රංගනයෙන් දායක වූ ‘කේසාරි’, ‘මිශන් මංගල්’, ‘හවුස්ෆුල්’ චිත්‍රපට සියල්ලම ඉන්දීය රුපියල් කෝටි 100කට වඩා වැඩි ආදායමක් උපයාගන්නට සමත් වූ සල්මාන් ඛාන් රඟපෑ ‘භාරත්’ චිත්‍රපටයද ඉහළ ආදායමක් උපයාගන්නට සමත් විය.
Share This Article
Hiru Tv Blog
ස්වභාවික පානයක් වන තැඹිලි වතුරේ ඔබ නොදන්නා...
Hiru Tv Blog
සුන්දර, සිහින්, නිරෝගිමත් සිරුරක් ලබාගැනීම...
Hiru Tv Blog
සෞභාග්‍යයෙන් පිරිපුන් අපේ ශ්‍රී ලංකා...
Hiru Tv Blog
හිස කෙස් සුදු පැහැවීම වයසට යනවිට සිදුවන...
Hiru Tv Blog
මේ දිනවල ලෝකයේ බොහෝ රටවල මෙන්ම ශ්‍රී ලංකාව...
Hiru Tv Blog
අතිදක්‍ෂ ඡායාරූප ශිල්පියෙක්, හදවතටම කතා කරන ලයාන්විත හඬක් හිමි ගායකයෙක් ලෙස...
Hiru Tv Blog
ශ්‍රී ලාංකේය ටෙලිනාට්‍ය කලාවට කවදත් තරුවල හිඟයක් තිබුණේ නැත. වසරින් වසරට හෝ...
Hiru Tv Blog
චිත්‍රපටයක් බලද්දී වුණත් දුක් සීන් තිබ්බොත් ඇඬෙනවා... මම දඟකාර විදිහට හිටියට...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Hiru Tv Blog
පසුගියදා පැවැති RightsCon නමැති ඩිජිටල් යුගයේ මානව හිමිකම් පිළිබඳ වූ සමුළුවේදී කතාබහට...
Hiru Tv Blog
Saturday, 06 July 2019
Hiru Tv Blog 11,570 Views
1G , 2G, 3G  යන යුග පසු කරමින් වර්තමානයේ අපි ඉන්නේ 4G, 4G LTE  යුගයේ, ඔන්න දැන් 4G LTE  යුගයේත්...
Top