නවතම වොන්ඩර් වුමන් චිත්‍රපටයක් 'වොන්ඩර් වුමන් 1984' ලෙස 2020 දී ...
එළැබෙන 2020 වර්ෂය වර්ණවත් කිරීමට මේ වනවිටත් නවතම චිත්‍රපට රැසක් එළිදැක්වීමට නියමිතයි.
ඒ අතුරින් බොහෝ දෙනෙක් ආදරය කරපු සුපිරි වීරවරියක් තමයි 'Wonder Women' කියන්නේ.
ඉතින් 2020 දී Warner Bross Pictures (WB) වෙතින් 'Wonder Women' චිත්‍රපයෙහි නවතම චිත්‍රපටයක්
2020 ජූනි මාසයේ 05 වෙනිදා එළිදැක්වීමට නියමිතයි.
ඒ 'Wonder Women 1984' #WW84 ලෙසයි.