Ghostbusters චිත්රපට මාලාවේ නවතම චිත්රපටය ලෙස 'Ghostbusters: Afterlif ' ලෙසින් 2020 දී සිනමා ලෝලීන් වෙත පිදීමට නියමිතයි.
ඒ ලෝක ප්රසිද්ධ නළු නිළි පිරිසකගේ දායකත්වයෙනි.
' SONY Pictures Entertainment ' වෙතින් පිදෙන මෙම නවතව සිනමා අත්දැකීම ' Jason Reitman ' ගේ අධ්යක්ෂණයකි.