සරාගී නිලි කිම් කාර්ඩේෂියන්ගේ පුතණුවන් සිව්වන උපන්දිනය සමරයි
Friday, 06 December 2019 - 12:21 | Views - 896
ලෝකයේ නිරන්තරයෙන්ම කතාබහකට මෙන්ම දැඩි අවධානයකට ලක්වෙන සුරූපී චරිතයක් තමයි කිම් කාර්ඩේෂියන් කියන්නේ.

ඉතින් කාලෙන් කාලෙට නිරන්තරයෙන්ම පුවත් මවන්නියක්  බවට පත්ව තිබෙන ඇය ගැන වාර්තා වෙන අලුත්ම පුවතක් ගැන මේ දිනවල විදෙස් මාධ්‍යවල දැඩි අවධානය යොමු වී තිබෙනවා.

 ඒ තමයි ඇයගේ ආදරණිය පුත් Saint West ගේ 4 වන උපන්දිනය සමරා  තිබීමයි.

කෙසේවෙතත් තම ආදරණිය පුතුගේ 4 වන උපන්දිනය සැමරීම සදහා  කාර්ඩේෂියන්  පවුලේ සාමාජිකයින් රැසක් සහභාගී වී තිබෙන අතර පුතුගේ උපන්දිනය වෙනුවෙන් ඇය පවසා තිබෙන්නේ මෙවන් අදහසක්.

"මම  ඔබේ සිනහවට සහ ඔබේ  මුහුණු ඉරියව් වලට කොතරම් ආදරය කරනවාද යන්න විස්තර කිරීමට  වචන නොමැත " යනුවෙනි.
Kim Kardashian and Kris Jenner Wish Saint in their happy Fourth Birthday
Share This Article
Hiru Tv Blog
බොහෝ කාන්තාවන් රුව ගැන සැලකිලිමත්. ඒත්...
Hiru Tv Blog
අංශභාගය, අධික රුධිර පීඩනය, ආතරයිටීස් සමඟ...
Hiru Tv Blog
දැනට පවතින උණ, කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව...
Hiru Tv Blog
කෑම කෑවට පස්‌සේ නිදිමතක්‌ එනවා. ඒක කොහොමවත්...
Hiru Tv Blog
උදේ අවදි වුණාට පස්සේ දවසේ වැඩ කටයුතු අරඹන්න...
Hiru Tv Blog
ලිංගික අඩත්තේට්ටම් කළේ යැයි සම්මානිත නිළි ඇඩෙල් හයිනල් විසින් එල්ල කළ චෝදනා...
Hiru Tv Blog
ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පිනි සෝනම් කපූර් හැමදාමත් ප්‍රේක්ෂක හදවත්වල රැඳුනු...
Hiru Tv Blog
“මම රුපියල් දාහට දවසෙම BMICH එකේ කොළ බෙදපු ගෑනියෙක්.." - පියුමි ශ්‍රීනායක "ඒ දාපු...
Hiru Tv Blog
පසුගියදා පැවැති RightsCon නමැති ඩිජිටල් යුගයේ මානව හිමිකම් පිළිබඳ වූ සමුළුවේදී කතාබහට...
Hiru Tv Blog
Saturday, 06 July 2019
Hiru Tv Blog 11,091 Views
1G , 2G, 3G  යන යුග පසු කරමින් වර්තමානයේ අපි ඉන්නේ 4G, 4G LTE  යුගයේ, ඔන්න දැන් 4G LTE  යුගයේත්...
Hiru Tv Blog
පසුගියදා Facebook, Instagram, WhatsApp යන සමාජ මාධ්‍ය ජාලා හදිසියේම කඩාවැටීමකට ලක්වුණා. WhatsApp සහ...
Hiru Tv Blog
Thursday, 19 December 2019
Hiru Tv Blog 401 Views
Top