ජෙම්ස්‌ බොන්ඩ් නවතම චිත්‍රපටය නෝ ටයිම් ටූ ඩයි සූදානම්
Wednesday, 04 December 2019 - 16:41 | Views - 294
වසර ගණනකට පෙර ඡේම්ස්‌ බොන්ඩ් චිත්‍රපටයක්‌ සඳහා භාවිතා කළ ඇස්‌ටන් මාටින් මෝටර් රිය නවතම ඡේම්ස්‌ බොන්ඩ් චිත්‍රපටයටද ඇතුළත් වී ඇත.
 
 ඩැනියෙල් ක්‍රෙග් ර`ගන නෝ ටයිම් ටූ ඩයි නැමැති මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය සඳහා සූදානම් බව එහි නිෂ්පාදකයෝ පවසති.
 
 නෝ ටයිම් ටු ඩයි චිත්‍රපටය ඩැනියෙල් ක්‍රෙග් ර`ගපාන අවසාන චිත්‍රපටය බව වාර්තා වේ.
Share This Article
Hiru Tv Blog
කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ...
Hiru Tv Blog
නිවැරදි දෑත් සේදීම සහ මුඛ ආවරණ පැළදීම කෙරෝනා...
Hiru Tv Blog
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසයේ...
Hiru Tv Blog
කොරෝනා හේතුවෙන් ලොව පුරා ඇතිවෙලා තියෙන තත්ත්වය ගැන අපි ඔබට අමුතුවෙන් කියන්න...
Hiru Tv Blog
කුමාර් සංගක්කාර කියන්නේ ලංකාවේ සුපිරි ක්‍රීඩකයෙක් වගේම ලෝකයම දන්න හැමෝම ආදරය...
Hiru Tv Blog
Covid 19 මේ වෙද්දී ලෝකයක්ම කණපිට හරවලා. ලෝකයේ දන්න කියන හැම අහුමුල්ලකම රිංගගත්ත මේ...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Hiru Tv Blog
පසුගියදා පැවැති RightsCon නමැති ඩිජිටල් යුගයේ මානව හිමිකම් පිළිබඳ වූ සමුළුවේදී කතාබහට...
Top