ඊයේ දවසේ උපාධි ප්‍රධානෝත්සවයක බොහොම අපූරු ඡායාරූප රැසක් සමාජ මාධ්‍යයේ සැරිසරනවා .
කලා ක්ෂේත්රයේ ජනප්‍රිය රංගන ශිල්පින් දෙදෙනෙකුත් මේ අතරේ සිටින අතර ඒ වෙන කවුරුත් නෙමෙයි ඔයාලා හැමෝම ආදරය කරන වර්තමානයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වුන ශනුද්‍රි ප්‍රියසාද් සහ රංගන ශිල්පියෙක් ලෙස බොහෝ දෙනෙකුගේ සිත් දිනාගත් පුබුදු චතුරංගගේ ආදරණිය බිරිඳ මාෂි සිරිවර්ධනයි.
එම ඡායාරූප පහතින් .