මේ වසරේ අවසන් චිත්‍රපටය ‘ගුඩ් නිවුස්’
Monday, 02 December 2019 - 16:08 | Views - 451
රාජ් මෙහෙතා විසින් අධ්‍යක්ෂණය කරන ‘ගුඩ් නිවුස්’ චිත්‍රපටය මේ වසරේ අවසන් බොලිවුඩ් චිත්‍රපටය ලෙස ප්‍රදර්ශනය කිරීමට නියමිතය.

ආක්ෂේ කුමාර්, කරීනා කපූර්, කියාරා අද්වානි හා දිල්ජිත් දෝශන්ජි මෙහි ප්‍රධාන චරිත නිරූපණය කිරීමට නියමිතව ඇත. ‘ගුඩ් නිවුස්’ ආක්ෂේ කුමාර් මේ වසරේ රංගනයෙන් දායක වන සිවුවැනි චිත්‍රපටය මෙය වීම විශේෂත්වයකි. ඔහු මේ වසරේ රංගනයෙන් දායක වූ ‘කේසාරි’, ‘මිශන් මංගල්’ හා ‘හවුස්ෆුල්’ සිවුවැනි චිත්‍රපට සියල්ලම ඉහළ ආදායම් උපයා ගැනීමට සමත් විය.
Share This Article
Hiru Tv Blog
කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ...
Hiru Tv Blog
නිවැරදි දෑත් සේදීම සහ මුඛ ආවරණ පැළදීම කෙරෝනා...
Hiru Tv Blog
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසයේ...
Hiru Tv Blog
කොරෝනා හේතුවෙන් ලොව පුරා ඇතිවෙලා තියෙන තත්ත්වය ගැන අපි ඔබට අමුතුවෙන් කියන්න...
Hiru Tv Blog
කුමාර් සංගක්කාර කියන්නේ ලංකාවේ සුපිරි ක්‍රීඩකයෙක් වගේම ලෝකයම දන්න හැමෝම ආදරය...
Hiru Tv Blog
Covid 19 මේ වෙද්දී ලෝකයක්ම කණපිට හරවලා. ලෝකයේ දන්න කියන හැම අහුමුල්ලකම රිංගගත්ත මේ...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Hiru Tv Blog
පසුගියදා පැවැති RightsCon නමැති ඩිජිටල් යුගයේ මානව හිමිකම් පිළිබඳ වූ සමුළුවේදී කතාබහට...
Top