බුද්ධ ශාසන සංස්කෘතික කටයුතු සහ ආගමික කටයුතු, නාගරික සංවර්ධන ජලසම්පාදන සහා නිවාස පහසුකම් අමාත්‍ය - මහින්ද රාජපක්ෂ
අධිකරණ,මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය - නිමල් සිරිපාල සිල්වා
ප්‍රජා සවිබල ගැන්වීමේ හා වතු යටිතල පහසුකම් අමාත්‍ය-ආරුගම් තොන්ඩමන්
විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන හා රැකී රක්ෂා හා කම්කරු අමාත්‍ය - දිනේෂ් ගුණවර්ධන
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය- ඩග්ලස් දේවානන්ද
කාන්තා හා ළමා කටයුතු සමාජ ආරක්ෂණ හා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය -පවිත්‍රා දේවි වන්නිආරච්චි
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ , උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය - බන්දුල ගුණවර්ධන
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය-ජනක බණ්ඩාර තෙන්නකොන්
මහවැලි කෘෂිකර්ම වාරිමාර්ග සහා ග්‍රාමීය සංවර්ධන , අභ්‍යන්තර වෙළඳ ආහාර සුරක්ෂිත තාවය හා පාරිභෝගික සුභසාධන අමාත්‍ය - චමල් රාජපක්ෂ
අධ්‍යාපන , ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය - ඩලස් අලහප්පෙරුම
මාර්ග සහ මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍ය- ජොන්ස්ටන් ප්‍රනාන්දු
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යපාර සහ ව්‍යවසාය සංවර්ධන , කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය- විමල් වීරවංශ
මගී ප්‍රවාහන කළමනාකරණ , විදුලි බල හා බලශක්ති අමාත්‍ය -මහින්ද අමරවීර
පරිසර හා වනජීවි සම්පත්, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය - එස්.එම්.චන්ද්‍රසේන
වැවිලි කර්මාන්ත සහ අපනයන, කෘෂිකර්ම අමාත්‍ය - රමේෂ් පතිරණ
කාර්මික අපනයන හා ආයෝජන ප්‍රවර්ධන ,සංචාරක හා ගුවන්සේවා - ප්‍රසන්න රණතුංග