කාර්තිගේ පළමු කෝටි 100 චිත්‍රපටය
Wednesday, 20 November 2019 - 14:06 | Views - 2,076
ජනප්‍රිය දකුණු ඉන්දීය සිනමා නළු සූර්යාගේ බාල සහෝදරයා වන කාර්ති රංගනයෙන් දායක වෙන අලුත්ම චිත්‍රපටයක් මේ දිනවල ලොවපුරා අති සාර්ථකව ප්‍රදර්ශනය වෙමින් පවති. ඒ ලොකේෂ් කන්ග්රාජ් විසින් අධ්‍යක්ෂනය කළ ‘කයිති’ චිත්‍රපටයයි. මෙය කාර්ති රංගනයෙන් දායක වූ දමිල චිත්‍රපටයක් ඉන්දීය රුපියල් කෝටි 100 ආදායමක් උපයාගත් පළමු අවස්ථාව ලෙස වාර්තා අතරට එක්වේ. මීට පෙර ඔහුගේ ‘ඕපිරි’ හා ‘කාශ්මෝරා’ චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 80කට වඩා වැඩි ආදායමක් උපයාගෙන තිබුණි.
Image result for karthi
Share This Article
Hiru Tv Blog
කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ...
Hiru Tv Blog
නිවැරදි දෑත් සේදීම සහ මුඛ ආවරණ පැළදීම කෙරෝනා...
Hiru Tv Blog
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසයේ...
Hiru Tv Blog
කොරෝනා හේතුවෙන් ලොව පුරා ඇතිවෙලා තියෙන තත්ත්වය ගැන අපි ඔබට අමුතුවෙන් කියන්න...
Hiru Tv Blog
කුමාර් සංගක්කාර කියන්නේ ලංකාවේ සුපිරි ක්‍රීඩකයෙක් වගේම ලෝකයම දන්න හැමෝම ආදරය...
Hiru Tv Blog
Covid 19 මේ වෙද්දී ලෝකයක්ම කණපිට හරවලා. ලෝකයේ දන්න කියන හැම අහුමුල්ලකම රිංගගත්ත මේ...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Hiru Tv Blog
පසුගියදා පැවැති RightsCon නමැති ඩිජිටල් යුගයේ මානව හිමිකම් පිළිබඳ වූ සමුළුවේදී කතාබහට...
Top