ජල නල ව්‍යාපෘතියක සේවය කළ ආසියාතිකයන් 6ක් මරුට
Friday, 15 November 2019 - 10:28 | Views - 485
ඕමානයේ සීබ් නගරයේ ජල නල ව්‍යාපෘතියක කම්කරුවන් ලෙස සේවය කරමින් සිටි ආසියාතිකයන් හය දෙනෙක් ජිවිතක්ෂයට පත් වී ඇත.
ප්‍රධාන ජල නල මාර්ගයේ ඉදිකිරීම් ස්ථානක සිදුවූ අනතුරකින් ආසියාතිකයන් හය දෙනා ජිවිතක්ෂයට පත් වී ඇත.
අනතුරින් මියගිය කම්කරුවන්ගේ සිරුරු සෙවීම සඳහා සහන සේවකයන්ට පැය දොළහකට ආසන්න කාලයක් ගත කිරීමට සිදු වු බව ඕමාන් සිවිල් ආරක්ෂක අධිකාරිය ප්‍රකාශ කළේ ය.
Share This Article