අබුඩාබි හිදී අද ආරම්භවන ටී ටෙන් තරගාවලිය සදහා ශ්රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්රීඩක ලසිත් මාලිංග ඇතුළු ක්රීඩකයන් 7 දෙනෙක් එක්වනවා.
ඔවුන් වන්නේ
ලසිත් මාලිංග , දසුන් ශානක ,වනිදු හසරංග – මරාතා ඇරේබියන්ස්
නිරෝෂන් දික්වැල්ල – ටීම් අබුඩාබි
තිසර පෙරේරා, ෂෙහාන් ජයසූරිය – බංග්ලා ටයිගර්ස්
භානුක රාජපක්ෂ – ඩෙකෑන් ග්ලැඩියේටර්ස්
කුසල් පෙරේරා – දිල්ලි බුල්ස්
නුවන් ප්රදීප් - වොරියස්
එම තරඟාවලියේ ආරම්භක තරඟය අද පැවැත්වෙන්නේ මරාතා ඇරේබියන්ස් සහ වොරියස් අතරයි.
මීට අමතරව මෙම තරඟාවලිය සඳහා විදස් රටවල් නියෝජන කරමින් ඉයන් මෝගන්,ඇන්ඩმ රසල්,ෂේන් වොට්සන්,කිරාන් පොලාඩ්,ඩෙවෙන් බ්රාවෝ ,ෂොයිබ් මලික් ,ඩරන් සැමි වැනි ක්රීඩකයින්ද එක්වීම විශේෂත්වයක්.