ඉන්ධන මිල කමිටුව රැස්වෙයි
Monday, 11 November 2019 - 21:24 | Views - 1,749
ඉන්ධන මිල සංශෝධනය කිරීම සඳහා කටයුතු කරන ඉන්ධන මිල කමිටුව මේ වන විට රැස්වී තිබෙනවා.
සෑම මසකම 10 වන දා ඉන්ධන මිල කමිටුව රැස්වන අතර ඊයේ නිවාඩු දිනයක් වීම හේතුවෙනුයි අද කමිටුව රැස්වී ඇත්තේ.
Share This Article