කලකට පසු විකට චිත්‍රපටයකට එක්වුණු ජෝන්
Friday, 08 November 2019 - 14:18 | Views - 760
හොඳම විකට නළුවා ලෙස සම්මානද දිනා ඇති ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු ජෝන් ඒබ්‍රිහිම් පෙනී සිටින බොලිවුඩ් චිත්‍රපටයක් තවත් නොබෝ දිනකින් ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත. කාලයක සිට වීර චරිත පමණක් නිරූපණය කළ ජෝන් ඒබ්‍රිහිම් කාලයකට පසුව විකට චිත්‍රපටයක් දකින්නට ලැබීම සිය රසිකයන්ට කුතුහලයක් ඇති කරන්නට වී ඇතැයිද බොලිවුඩයෙන් වාර්තා වේ.

ජෝන් මෙසේ පෙනී සිටින්නේ අනීස් බස්මිගේ ‘පග්ලාපාන්ටි’ චිත්‍රපටය තුළිනි. ජෝන් සමගින්, අනිල් කපූර්, ඉලේනා ඩී ක්‍රයිස්, අර්ෂාඩ් වාසී, ක්‍රීති කාබන්ඩා, උර්වෂි රවුටෙලා, පුල්ක්‍රිට් සම්රාත් යන නළුනිළියන් මෙහි රංගනයෙන් දායක වෙන අතර, චිත්‍රපටය නොවැම්බර් 22 වැනිදා ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත.
Image result for ජෝන් ඒබ්‍රිහිම්
Image result for ජෝන් ඒබ්‍රිහිම්

Share This Article
Hiru Tv Blog
රට වටේම මුහුදක් තිබුණත් අපේ රටේ මත්ස්‍ය...
Hiru Tv Blog
අපේ සිරුරේ නිසි ක්‍රියාකාරීත්වය සඳහා...
Hiru Tv Blog
ඕනෑම ආකාරයක ව්‍යායාම ක්‍රමයක් සෞඛ්‍යයට...
Hiru Tv Blog
Wednesday, 20 May 2020 - 15:27
Hiru Tv Blog 1,198 Views
පහසුවෙන්ම හොඳ ප්‍රෝටීන් සැපයුමක් ලබාගත...
Hiru Tv Blog
අමතකවීම් වළක්වා, බෝ නොවන රෝග නසා වියපත්...
Hiru Tv Blog
2011 වසරේ ඉන්දියානු විශ්ව රූ රැජිණ කිරුළට හිමිකම් කියන බොලිවුඩ් සරාගී නිළි Urvashi...
Hiru Tv Blog
ඉතා කෙටි කලක් තුළ තරුණයින්ගේ සිත් පැහැරගත් ඉන්දිය නිළියක වන රශ්මිකා මන්දනා...
Hiru Tv Blog
ජනප්‍රිය ඉන්දීය සිනමා නිළියක් වන රාධිකා අප්තේ ‘කොරෝනා’ වෛයිරසය හේතුවෙන්...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top