OK Jaanu (2017) – පුර්ව ප්රචාරක පටය
Thursday, 16 February 2017 - 17:27 | Views - 3,750
Shraddha kapoor සහ Adhithya Roy kapur දෙදෙනා එක්ව සිදුකළ ප්‍රේමනීය රංගනය ඇතුළත් ආෂිකි 02 චිත්‍රපටය බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය වූ බව නොරහසක්. මොවුන් දෙදෙනා එක්ව කළ නව නිර්මාණයක් පිළිබදව බොලිවුඩයෙන් වාර්තා වනවා. මේ දෙදෙනා ප්‍රේමයෙන් මුසපත්වන නවතම චිත්‍රපටය OK Janu බවයි වාර්තා වන්නේ.
මෙම චිත්‍රපටයේ ඇතුලත් එක ගීතයක් නිර්මාණය කර ඇති ආකාරය සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා. ඒ නව රිද්මයක් සමගින් නිර්මාණය වූ The Humma හින්දි ගීතයට Shraddha kapoor සහ Adhithya Roy වෙනස්ම ආකාරයේ රංගනයක් ඉදිරිපත් කිරීමත් සමගයි.
එම ගීතය පහතින් නරඹන්න.
OK Janu චිත්‍රපටයේ පූර්ව ප්රචාරක පටය පහතින් නරඹන්න..
Share This Article