ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි ක්‍රිතිගේ නැගණියත් බොලිවුඩ් සිනමාවට
Thursday, 07 November 2019 - 10:46 | Views - 561
ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි ක්‍රිති ෂැනොන්ගේ නැගණිය වන නූපුර් ෂැනොන් තවත් නොබෝ දිනකින් බොලිවුඩ් සිනමාවට එක්වීමට නියමිතය.
ඒ බොලිවුඩ් සුපිරි නළු ආක්ෂේ කුමාර් සමගින් පෙනී සිටින චිත්‍රපටයක් හරහාය. ‘ෆිල්හාල්’ නම් මෙම චිත්‍රපටයේ රූපගත කිරිම් ඉදිරි දිනෙකදී ආරම්භ වීමට නියමිතව ඇත.
නූපුර් දක්ෂ ගායිකාවක්ද වන අතර, ඇය රූපවාහිනි වෙළෙඳ දැන්විම් කිහිපයකම පෙනී සිට ඇත. කාලයක සිට නූපුර් බොලිවුඩ් සිනමාවට එක්වීමට කැමැත්තෙන් පසුවුවද ඇයට ඊට අවස්ථාවක් උදා නොවීය.
Share This Article