‘ඩුම්’ සිවුවැන්නට ආක්ෂේ?
Wednesday, 06 November 2019 - 13:49 | Views - 1,448
යශ්රාජ් චිත්රපට සමාගම විසින් නිෂ්පාදන කළ චිත්රපට අතරේ විශේෂ තැනක් ‘ඩූම්’ චිත්රපට මාලාවට හිමිවේ. මන්දයත්, එම චිත්රපට සමාගම විසින් නිර්මාණය කළ චිත්රපට අතරින් ඉහළම ආදායමක් උපයාගත් චිත්රපට කිහිපය වන්නේ මෙම ‘ඩුම්’ චිත්රපට පෙළයි.
මෙහි සිවුවැන්නක් නිර්මාණය කරන බවට විටෙන් විට තොරතුරු වාර්තා වූවද තවමත් එවැනි චිත්රපටයක් නිර්මාණය කරන්නට සැලසුමක් යශ්රාජ් චිත්රපට සමාගමට නොමැති බව වාර්තා වේ. කෙසේ වෙතත්, පසුගිය සති අන්තයේදී යශ්රාජ් චිත්රපට සමාගම පවසා තිබුණේ ‘ඩුම්’ සිවුවැනි නිර්මාණය සඳහා ආක්ෂේ කුමාර් එක්විමට කැමැත්ත පළ කර ඇති බවය.
Share This Article