‘ඩුම්’ සිවුවැන්නට ආක්ෂේ?
Wednesday, 06 November 2019 - 13:49 | Views - 723
යශ්රාජ් චිත්‍රපට සමාගම විසින් නිෂ්පාදන කළ චිත්‍රපට අතරේ විශේෂ තැනක් ‘ඩූම්’ චිත්‍රපට මාලාවට හිමිවේ. මන්දයත්, එම චිත්‍රපට සමාගම විසින් නිර්මාණය කළ චිත්‍රපට අතරින් ඉහළම ආදායමක් උපයාගත් චිත්‍රපට කිහිපය වන්නේ මෙම ‘ඩුම්’ චිත්‍රපට පෙළයි.

මෙහි සිවුවැන්නක් නිර්මාණය කරන බවට විටෙන් විට තොරතුරු වාර්තා වූවද තවමත් එවැනි චිත්‍රපටයක් නිර්මාණය කරන්නට සැලසුමක් යශ්රාජ් චිත්‍රපට සමාගමට නොමැති බව වාර්තා වේ. කෙසේ වෙතත්, පසුගිය සති අන්තයේදී යශ්රාජ් චිත්‍රපට සමාගම පවසා තිබුණේ ‘ඩුම්’ සිවුවැනි නිර්මාණය සඳහා ආක්ෂේ කුමාර් එක්විමට කැමැත්ත පළ කර ඇති බවය.
Share This Article
Hiru Tv Blog
කායවර්ධනය සඳහා මෙන්ම ක්‍රීඩකයන් තමන්ගේ...
Hiru Tv Blog
කොල පැහැති පලා වර්ග එළවළු නිරතුරුව ආහාරයට...
Hiru Tv Blog
ප්‍රශ්නය - පිළිකා රෝගය සුව කිරීමට සහ පැතිරීම...
Hiru Tv Blog
"කළු කපුටා සුදුවන තුරු, මෝල් ගහේ දලු ලන තුරු,...
Hiru Tv Blog
සෑම ආහාර වේලකටම පසු පිරිසුදු වතුරින් කට...
Hiru Tv Blog
කාලෙකට පස්සේ නේද ඔබ නැවැත ටෙලිනාට්‍යයකට සම්බන්ධ වුණේ?අවුරුද්දකට විතර පස්සේ...
Hiru Tv Blog
අද මේ කියන්න හදන කතාව ආරම්භ වෙන්නේ 2000 වර්ෂයේ. එදත් වෙනදා වගේම නැගෙනහිර ආකාසෙන්...
Hiru Tv Blog
ලෝකයේ නිරන්තරයෙන්ම කතාබහකට මෙන්ම දැඩි අවධානයකට ලක්වෙන සුරූපී චරිතයක් තමයි...
Hiru Tv Blog
Saturday, 06 July 2019
Hiru Tv Blog 9,406 Views
1G , 2G, 3G  යන යුග පසු කරමින් වර්තමානයේ අපි ඉන්නේ 4G, 4G LTE  යුගයේ, ඔන්න දැන් 4G LTE  යුගයේත්...
Hiru Tv Blog
පසුගියදා Facebook, Instagram, WhatsApp යන සමාජ මාධ්‍ය ජාලා හදිසියේම කඩාවැටීමකට ලක්වුණා. WhatsApp සහ...
Hiru Tv Blog
Android 4.0.3, IOS 8 හෝ KaiOS 2.5.1 මෙහෙයුම් පද්ධති වලින් ක්‍රියාත්මක වන ජංගම දුරකථන WhatsApp භාවිතය...
Top