මැලේසියාවේ අති සාර්ථක වූ ධනුෂ්ගේ ‘අසුරන්’ චිත්‍රපටිය
Monday, 21 October 2019 - 13:12 | Views - 1,470
වෙට්ටමාරන් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබු ‘අසූරන්’ චිත්‍රපටය මේ වනවිට මැලේසියාවේ අති සාර්ථක වී ඇත. ඉහළ ලාභයක් ලබමින් මේ වනවිට තිරගත වෙන මෙම චිත්‍රපටය මැලේසියාවේ සාර්ථක වූ හොඳම ඉන්දීය චිත්‍රපටය බවටද මේ වනවිට පත්ව ඇත. ඉන්දීය රුපියල් කෝටි 60කින් නිර්මාණය වූ මෙම චිත්‍රපටය පසුගිය ඔක්තෝබර් 04 වැනිදා ප්‍රදර්ශනය කරනු ලැබීය. වාර්තාවන අන්දමට මෙම චිත්‍රපටය මැලේසියාවේදී පමණක් ඉන්දීය රුපියල් කෝටි 16ක මුදලක් උපයා ගැනීමට සමත්ව ඇත.
Share This Article
Hiru Tv Blog
කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ...
Hiru Tv Blog
නිවැරදි දෑත් සේදීම සහ මුඛ ආවරණ පැළදීම කෙරෝනා...
Hiru Tv Blog
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසයේ...
Hiru Tv Blog
නම් කරන ලද රටවල් ගණනාවකින් පැමිණෙන ශ්‍රී...
Hiru Tv Blog
"සුදුලූණු කනව නම්, ඉගුරු තම්බල බොනව නම්...
Hiru Tv Blog
කුමාර් සංගක්කාර කියන්නේ ලංකාවේ සුපිරි ක්‍රීඩකයෙක් වගේම ලෝකයම දන්න හැමෝම ආදරය...
Hiru Tv Blog
Covid 19 මේ වෙද්දී ලෝකයක්ම කණපිට හරවලා. ලෝකයේ දන්න කියන හැම අහුමුල්ලකම රිංගගත්ත මේ...
Hiru Tv Blog
මේ වන විට ලෝකය වෙළා ගනිමින් සිටින කොරෝනා වෛරසය හා සටන් වදින වෛද්‍යවරුන් සහ අනෙකුත්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Hiru Tv Blog
පසුගියදා පැවැති RightsCon නමැති ඩිජිටල් යුගයේ මානව හිමිකම් පිළිබඳ වූ සමුළුවේදී කතාබහට...
Top