සිය දෙවැනි නිෂ්පාදනයට සුදානම් වන බොලිවුඩ් නිළි මධුරි ඩික්සිත්
Monday, 21 October 2019 - 11:06 | Views - 1,354
මේ වසරේ තිරගත වූ ‘ටෝටල් ඩමාල්’ හා ‘කලාන්ක්’ චිත්‍රපට තුළින් දුටු මධුරි ඩික්සිත් සිය දෙවැනි චිත්‍රපට නිෂ්පාදනයට සූදානම් වන බව වාර්තා වේ. ‘පංචක්’ නම් මෙම චිත්‍රපටය ලබන වසරේ ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත. කෙසේ වෙතත්, ‘පංචක්’ චිත්‍රපටයේ මධුරි රංගනයෙන් දායක නොවන අතර, ඇය ආරාධිත රංගන ශිල්පිනියක් ලෙස දර්ශන කිහිපයකට පමණක් එක්ව සිටින බව සඳහන් වේ. මෙහි රූපගත කිරිම් කටයුතු පසුගිය සති අන්තයේදී ආරම්භ විය.

Image result for panchak madhuri dixit

Image result for panchak madhuri dixit

Image result for panchak madhuri dixit


Image result for panchak madhuri dixit
Share This Article
Hiru Tv Blog
රට වටේම මුහුදක් තිබුණත් අපේ රටේ මත්ස්‍ය...
Hiru Tv Blog
අපේ සිරුරේ නිසි ක්‍රියාකාරීත්වය සඳහා...
Hiru Tv Blog
ඕනෑම ආකාරයක ව්‍යායාම ක්‍රමයක් සෞඛ්‍යයට...
Hiru Tv Blog
Wednesday, 20 May 2020 - 15:27
Hiru Tv Blog 1,198 Views
පහසුවෙන්ම හොඳ ප්‍රෝටීන් සැපයුමක් ලබාගත...
Hiru Tv Blog
අමතකවීම් වළක්වා, බෝ නොවන රෝග නසා වියපත්...
Hiru Tv Blog
2011 වසරේ ඉන්දියානු විශ්ව රූ රැජිණ කිරුළට හිමිකම් කියන බොලිවුඩ් සරාගී නිළි Urvashi...
Hiru Tv Blog
ඉතා කෙටි කලක් තුළ තරුණයින්ගේ සිත් පැහැරගත් ඉන්දිය නිළියක වන රශ්මිකා මන්දනා...
Hiru Tv Blog
ජනප්‍රිය ඉන්දීය සිනමා නිළියක් වන රාධිකා අප්තේ ‘කොරෝනා’ වෛයිරසය හේතුවෙන්...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top