එක්දින තරගයේදී ද්විත්ව ශතකයක් රැස්කළ ලොව ළාබලම පිතිකරුවා ඉන්දියාවෙන්
Thursday, 17 October 2019 - 12:34 | Views - 47,932
එක්දින තරගයේදී ද්විත්ව ශතකයක් රැස්කළ ලොව ළාබලම පිතිකරු බවට ඉන්දීය 17 හැවැරිදි පිතිකරුවෙක් සමත්ව තිබේ.

ලිස්ට් A තරගයෙදී මුම්බායි කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙක් වන යශස්වි ජායිස්වාල් විජේ හසාරේ කුසලාන තරගාවලියේදී ඡාහර් කණ්ඩායම සමග ඊයේ (16දා) පැවැත්වෙන තරගයේදී මෙම දක්ෂතාව දැක්වීය. ඔහු පන්දු 154කදී ලකුණු 203ක් රැස්කරමින් ඔහු මෙම දක්ෂතාව දැක්වීය.

ඔහුගේ ඉනිමට හයේ පහර 12ක් හා හතරේ පහර 12ක් ඇතුළත් වූ ඒ හරහා ඔහුට ලකුණු 140ක් ලැබුණි.

මෙය ඔහු ක්‍රීඩා කරන පස්වැනි ලිස්ට් ඒ තරගයද වෙයි. පළමුවට පන්දුවට පහරදෙමින් මුම්බායි කණ්ඩායම නියමිත පන්දුවාර 50 දී ලකුණු 358/3ක් රැස්කළේය.
Share This Article
Hiru Tv Blog
ඝර්ම කළාපීය රටක් වන ශ්‍රී ලංකාව ඉතාම ප්‍රණීත...
Hiru Tv Blog
අපේ පැරැන්නන් බොහෝ විට ලෙඩ රෝගවලට සැලකුවේ...
Hiru Tv Blog
ශරීරයේ බර අඩුකර ගැනීම තරම් ජනප්‍රිය මාතෘකාවක්...
Hiru Tv Blog
Thursday, 07 November 2019 - 14:21
Hiru Tv Blog 2,010 Views
රෑට නාන්න පුරුදු වෙලා ඉන්න ගොඩක් අය  නොදැණුවත්කම...
Hiru Tv Blog
දැඩි හිරු රශ්මියට නිරාවරණය වන්නට සිදු...
Hiru Tv Blog
ප්‍රසිද්ධ ව්‍යාපාරික අධිපති මුකේෂ් අම්බානිගේ ලේලිය (සහෝදරියගේ දුව) නයනතාරාගේ...
Hiru Tv Blog
වසර 4කට වරක් පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලිය යනු ලෝක කුසලාන ක්‍රිකට් හා...
Hiru Tv Blog
නර්ථන ශිල්පිනියක් ලෙස කලා ලෝකයට පැමිණි ඇය මේ වන විට සිය කලා දිවියේ දශකයද ඉක්මවා...
Hiru Tv Blog
Saturday, 06 July 2019
Hiru Tv Blog 7,874 Views
1G , 2G, 3G  යන යුග පසු කරමින් වර්තමානයේ අපි ඉන්නේ 4G, 4G LTE  යුගයේ, ඔන්න දැන් 4G LTE  යුගයේත්...
Hiru Tv Blog
පසුගියදා Facebook, Instagram, WhatsApp යන සමාජ මාධ්‍ය ජාලා හදිසියේම කඩාවැටීමකට ලක්වුණා. WhatsApp සහ...
Hiru Tv Blog
Android 4.0.3, IOS 8 හෝ KaiOS 2.5.1 මෙහෙයුම් පද්ධති වලින් ක්‍රියාත්මක වන ජංගම දුරකථන WhatsApp භාවිතය...
Top