හොලිවුඩ් නළු පොල් වෝකර්ගේ සුපිරි රථ වෙන්දේසියට -[Photos]
Thursday, 17 October 2019 - 11:50 | Views - 2,187
FAST and Furious චිත්‍රපටි මාලාවේ දැඩි කතාබහකට ලක්වුණු චරිතයක් තමයි පොල් වෝකර්  කියන්නේ .

ලොව සිටින ප්‍රේක්ෂකයින් රැසක් ඉතාමත්ම ආදරයෙන් වැළඳගත් මෙම අපුරු  තරුව ලොවම හඩවමින් 2013 වර්ෂයේදී රිය අනතුරකට ලක්වීමෙන් මරණයට පත්වුනා.

නවීන මාදිලියේ වාහන එකතු කිරීම සහ වාහන පැදීම  සදහා දැඩිඇල්මක් දැක්වූ මෙම අපුරු තරුවට  සුපිරි වාහන 30ක් පමණ තිබූ බවටයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

කෙසේවෙතත් මෙම වාහන එකතුව වෙන්දේසියකින් විකිණිමට තීරණය කර තිබෙන බවට විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

Image result for paul walker car collection sold in auction

Image result for paul walker car collection sold in auction

Image result for paul walker car collection sold in auction

Image result for paul walker car collection sold in auction

Image result for paul walker car collection
Share This Article
Hiru Tv Blog
ඝර්ම කළාපීය රටක් වන ශ්‍රී ලංකාව ඉතාම ප්‍රණීත...
Hiru Tv Blog
අපේ පැරැන්නන් බොහෝ විට ලෙඩ රෝගවලට සැලකුවේ...
Hiru Tv Blog
ශරීරයේ බර අඩුකර ගැනීම තරම් ජනප්‍රිය මාතෘකාවක්...
Hiru Tv Blog
Thursday, 07 November 2019 - 14:21
Hiru Tv Blog 2,010 Views
රෑට නාන්න පුරුදු වෙලා ඉන්න ගොඩක් අය  නොදැණුවත්කම...
Hiru Tv Blog
දැඩි හිරු රශ්මියට නිරාවරණය වන්නට සිදු...
Hiru Tv Blog
ප්‍රසිද්ධ ව්‍යාපාරික අධිපති මුකේෂ් අම්බානිගේ ලේලිය (සහෝදරියගේ දුව) නයනතාරාගේ...
Hiru Tv Blog
වසර 4කට වරක් පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලිය යනු ලෝක කුසලාන ක්‍රිකට් හා...
Hiru Tv Blog
නර්ථන ශිල්පිනියක් ලෙස කලා ලෝකයට පැමිණි ඇය මේ වන විට සිය කලා දිවියේ දශකයද ඉක්මවා...
Hiru Tv Blog
Saturday, 06 July 2019
Hiru Tv Blog 7,874 Views
1G , 2G, 3G  යන යුග පසු කරමින් වර්තමානයේ අපි ඉන්නේ 4G, 4G LTE  යුගයේ, ඔන්න දැන් 4G LTE  යුගයේත්...
Hiru Tv Blog
පසුගියදා Facebook, Instagram, WhatsApp යන සමාජ මාධ්‍ය ජාලා හදිසියේම කඩාවැටීමකට ලක්වුණා. WhatsApp සහ...
Hiru Tv Blog
Android 4.0.3, IOS 8 හෝ KaiOS 2.5.1 මෙහෙයුම් පද්ධති වලින් ක්‍රියාත්මක වන ජංගම දුරකථන WhatsApp භාවිතය...
Top