සෞදියේ මදීනා නුවර අනතුරකින් පුද්ගලයින් 35 ක් මියයයි-[Photos]
Thursday, 17 October 2019 - 10:00 | Views - 2,493

සෞදියේ මදීනා නුවර බස් රියක් සහ ට්‍රක් රියක් ගැටී සිදුවුණු මාරක අනතුරකින් විදේශිකයෝ තිස් පස් දෙනෙක් ජීවීතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල් ගත කළ ගණන 4 කි.

මියගියේත් තුවාල ලැබුවේත් සෞදියට පැමිණි වන්දනාකරුවන් පිරිසකි. ඔවුන් ගමන් කරමින් සිටියේ කුලියට ගන්නා ලද පෞද්ගලික බස් රියකිනි.

පිරිස අතර අරාබි සහ ආසියානු රටවල වැසියන් සිටින බව පැවැසෙයි. තුවාල ලැබූවන් අල් හම්නා රෝහලට ඇතුළත් කෙරුණි. අනතුර සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී ඇතැයි ද සෞදි පුවත් සේවා වැඩිදුරටත් වාර්තා කර තිබේ.

2018 වසරේ ද මේ අයුරින් විදෙස් වන්දනාකරුවන් පිරිසක් ගමන් කළ බසයක් අනතුරට පත්විය. ඒ, එම පිරිස ගමන් ගත් බස් රිය ඉන්ධන  බවුසරයක ගැටීමෙනි. එම අනතුරින් බ්‍රිතාන්‍යයෙන් පැමිණි වන්දනාකරුවෝ සිවු දෙනෙක් ජීවීතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 12 කි.

රියාද්හිදීය (රොයිටර්ස්)

Image result for saudi accident truck and bus 35 died
Collected


Share This Article
Hiru Tv Blog
ඝර්ම කළාපීය රටක් වන ශ්‍රී ලංකාව ඉතාම ප්‍රණීත...
Hiru Tv Blog
අපේ පැරැන්නන් බොහෝ විට ලෙඩ රෝගවලට සැලකුවේ...
Hiru Tv Blog
ශරීරයේ බර අඩුකර ගැනීම තරම් ජනප්‍රිය මාතෘකාවක්...
Hiru Tv Blog
Thursday, 07 November 2019 - 14:21
Hiru Tv Blog 2,002 Views
රෑට නාන්න පුරුදු වෙලා ඉන්න ගොඩක් අය  නොදැණුවත්කම...
Hiru Tv Blog
දැඩි හිරු රශ්මියට නිරාවරණය වන්නට සිදු...
Hiru Tv Blog
ප්‍රසිද්ධ ව්‍යාපාරික අධිපති මුකේෂ් අම්බානිගේ ලේලිය (සහෝදරියගේ දුව) නයනතාරාගේ...
Hiru Tv Blog
වසර 4කට වරක් පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලිය යනු ලෝක කුසලාන ක්‍රිකට් හා...
Hiru Tv Blog
නර්ථන ශිල්පිනියක් ලෙස කලා ලෝකයට පැමිණි ඇය මේ වන විට සිය කලා දිවියේ දශකයද ඉක්මවා...
Hiru Tv Blog
Saturday, 06 July 2019
Hiru Tv Blog 7,873 Views
1G , 2G, 3G  යන යුග පසු කරමින් වර්තමානයේ අපි ඉන්නේ 4G, 4G LTE  යුගයේ, ඔන්න දැන් 4G LTE  යුගයේත්...
Hiru Tv Blog
පසුගියදා Facebook, Instagram, WhatsApp යන සමාජ මාධ්‍ය ජාලා හදිසියේම කඩාවැටීමකට ලක්වුණා. WhatsApp සහ...
Hiru Tv Blog
Android 4.0.3, IOS 8 හෝ KaiOS 2.5.1 මෙහෙයුම් පද්ධති වලින් ක්‍රියාත්මක වන ජංගම දුරකථන WhatsApp භාවිතය...
Top