සුපිරි තරු රැසක් සමගින් හවුස්ෆුල් සිව්වැන්න ඔක්තෝම්බරයේ
Tuesday, 15 October 2019 - 12:04 | Views - 882
ඔක්තෝබර් මාසයේදී ප්‍රදර්ශනය වන සුපිරිතම බොලිවුඩ් චිත්‍රපටය වන්නේ හවුස්ෆුල් සිව්වැනි චිත්‍රපටයයි. ඔක්තෝබර් 20 වැනිදා ප්‍රදර්ශනය වන මෙම චිත්‍රපටය ෆර්හාඩ් නජිම්ගේ සිනමා නිර්මාණයකි. හවුස්ෆුල් චිත්‍රපට මාලාවේ මුලින් නිර්මාණය කළ චිත්‍රපට ත්‍රිත්වය මෙන්ම මෙම චිත්‍රපටයද හාස්‍යමය චිත්‍රපටයක් වේ. එහෙත්, පළමු චිත්‍රපටවලට වඩා මෙහි කතා තේමාවේ වෙනසක් ප්‍රේක්ෂකයාට දකින්නට ලැබේ.

සුපුරුදු පරිදි ආක්ෂේ කුමාර්, රිතේක් දේශ්මුක් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන අතර, බොබි ඩියොල්, ක්‍රිති ෂැනොන්, බෝමන් ඉරානි, ක්‍රිති කාබන්ඩා, පුජා හෙඩ්ජ්, චන්කේ පාණ්ඩේ, ජොනී ලිවර් රංගනයෙන් දායක වෙයි. ඉන්දීය රුපියල් කෝටි 65ක වියදමකින් තැනුණ මෙම චිත්‍රපටයේ එංගලන්තයේ ලන්ඩන් නගරයේ සියලු රූපගත කිරීම් කටයුතු සිදු කොට ඇත.

Image result for housefull 4

Image result for housefull 4

Image result for housefull 4

Image result for housefull 4

2019-09-17-ent-1208

Share This Article
Hiru Tv Blog
රට වටේම මුහුදක් තිබුණත් අපේ රටේ මත්ස්‍ය...
Hiru Tv Blog
අපේ සිරුරේ නිසි ක්‍රියාකාරීත්වය සඳහා...
Hiru Tv Blog
ඕනෑම ආකාරයක ව්‍යායාම ක්‍රමයක් සෞඛ්‍යයට...
Hiru Tv Blog
Wednesday, 20 May 2020 - 15:27
Hiru Tv Blog 1,196 Views
පහසුවෙන්ම හොඳ ප්‍රෝටීන් සැපයුමක් ලබාගත...
Hiru Tv Blog
අමතකවීම් වළක්වා, බෝ නොවන රෝග නසා වියපත්...
Hiru Tv Blog
ඉතා කෙටි කලක් තුළ තරුණයින්ගේ සිත් පැහැරගත් ඉන්දිය නිළියක වන රශ්මිකා මන්දනා...
Hiru Tv Blog
ජනප්‍රිය ඉන්දීය සිනමා නිළියක් වන රාධිකා අප්තේ ‘කොරෝනා’ වෛයිරසය හේතුවෙන්...
Hiru Tv Blog
පීතෘත්වය ලැබීමෙන් පසු සිය මව නැතිවූ මොහොතේ දැනුනු වේදනාකාරී හැගීම් මතකයට නැඟුණු...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top