ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථාන පියවි ඇසට දැක ගැනීමට අවස්ථාවක් -[Video]
Monday, 14 October 2019 - 11:34 | Views - 2,425
පැහැදිලි අහසක් තිබේ නම් අද (14) ශ්‍රී ලාංකාවේ සෑම ප්‍රදේශයකම ජනතාවට ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය පියවි ඇසට දැක ගැනීමට අවස්ථාවක් ඇති බව ජාත්‍යන්තර අභ්‍යාවාකාශ මධ්‍යස්ථානය නිවේදනය කරයි.
ඒ අනුව පස්වරු 6.46ට මෙසේ අභ්‍යාවකාශ මධ්‍යස්ථානය දැක ගැනීමට හැකි බවත් ඔවුන් සඳහන් කරයි.
Share This Article