ලොව අංක එකේ කණ්ඩායම 3-0 ලෙස පරාජය කළ සිංහ පැටවූ ලංකාවට පැමිණි හැටි-[Photos]
Friday, 11 October 2019 - 8:15 | Views - 509
පාකිස්ථානය සමඟ පැවති තරඟ තුනකින් සමන්විත 20යි 20 තරඟාවලිය තරඟ 3ට බින්දුවක් ලෙස ජයග්‍රහනය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

පාකිස්ථානයේ ත්‍රස්ත තර්ජන හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල ආරක්ෂාවක් ලබා දිමටත් පාකිස්ථාන රජය පියවර ගෙන තිබුණා.

එම ත්‍රස්ථ තර්ජන හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයින් කිහිප දෙනෙකුද තරඟයට සහභාගි වූණේ නැහැ.

මේ නිසාම එරට සංචාරය කළ ශ්‍රී ලංකා කණ්ඩායමට එරට ක්‍රීඩා බලධාරින්ගේ මෙන්ම ක්‍රීඩා ලෝලීන්ගේ ද ප්‍රශංසාව හිමි වුණා.

ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ  පස්වරුවේ දිවයිනට පැමිණි අතර එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින්..




Share This Article
Hiru Tv Blog
රට වටේම මුහුදක් තිබුණත් අපේ රටේ මත්ස්‍ය...
Hiru Tv Blog
අපේ සිරුරේ නිසි ක්‍රියාකාරීත්වය සඳහා...
Hiru Tv Blog
ඕනෑම ආකාරයක ව්‍යායාම ක්‍රමයක් සෞඛ්‍යයට...
Hiru Tv Blog
Wednesday, 20 May 2020 - 15:27
Hiru Tv Blog 1,190 Views
පහසුවෙන්ම හොඳ ප්‍රෝටීන් සැපයුමක් ලබාගත...
Hiru Tv Blog
අමතකවීම් වළක්වා, බෝ නොවන රෝග නසා වියපත්...
Hiru Tv Blog
ඉතා කෙටි කලක් තුළ තරුණයින්ගේ සිත් පැහැරගත් ඉන්දිය නිළියක වන රශ්මිකා මන්දනා...
Hiru Tv Blog
ජනප්‍රිය ඉන්දීය සිනමා නිළියක් වන රාධිකා අප්තේ ‘කොරෝනා’ වෛයිරසය හේතුවෙන්...
Hiru Tv Blog
පීතෘත්වය ලැබීමෙන් පසු සිය මව නැතිවූ මොහොතේ දැනුනු වේදනාකාරී හැගීම් මතකයට නැඟුණු...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top