මේ මාසයේදී ඉන්ධන මිල සංශෝදනයක් නැහැ
Thursday, 10 October 2019 - 21:18 | Views - 174
මිල සූත්‍රයට අනුව මෙම මාසයේදී ඉන්ධන මිල සංශෝදනය නොකිරීමට අද රැස්වූ ඉන්ධන මිල කමිටුව තීරණය කර තිබෙනවා.

එම කමිටුව අද පස්වරුවේ  මුදල් අමාත්‍යාංශයේදී රැස්වු අවස්ථාවේදීයි මෙම තීරණය ගෙන ඇත්තේ.  

මෙම ඉන්ධන මිල කමිටුව සෑම මසකම 10 වනදා රැස්වී මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල තීරණය කරන අතර, පසුගිය මාසයේ 10 වනදා ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියලකින් සහ 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2කින් අඩු කෙරුණා.

සුපිරි ඩීසල් ලීටරයක මිල ද එහිදී රුපියල් 2කින් අඩු කිරීමටයි  කටයුතු කෙරුණේ.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක දැන් මිල 137 ක් වන අතර, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 161ක්.

සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 132ක්.
Share This Article
Hiru Tv Blog
රට වටේම මුහුදක් තිබුණත් අපේ රටේ මත්ස්‍ය...
Hiru Tv Blog
අපේ සිරුරේ නිසි ක්‍රියාකාරීත්වය සඳහා...
Hiru Tv Blog
ඕනෑම ආකාරයක ව්‍යායාම ක්‍රමයක් සෞඛ්‍යයට...
Hiru Tv Blog
Wednesday, 20 May 2020 - 15:27
Hiru Tv Blog 1,188 Views
පහසුවෙන්ම හොඳ ප්‍රෝටීන් සැපයුමක් ලබාගත...
Hiru Tv Blog
අමතකවීම් වළක්වා, බෝ නොවන රෝග නසා වියපත්...
Hiru Tv Blog
ජනප්‍රිය ඉන්දීය සිනමා නිළියක් වන රාධිකා අප්තේ ‘කොරෝනා’ වෛයිරසය හේතුවෙන්...
Hiru Tv Blog
පීතෘත්වය ලැබීමෙන් පසු සිය මව නැතිවූ මොහොතේ දැනුනු වේදනාකාරී හැගීම් මතකයට නැඟුණු...
Hiru Tv Blog
බොලිවුඩ් හොලිවුඩ් ජනප්‍රිය යුවළක් තමයි ප්‍රියංකා සහ නික් කියන්නේ. මේ දෙන්නා...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top