පොරොන්දු කැඩූ මෙක්සිකෝවේ නගරාධිපතිවරයෙකුට දඬුවමක්
Thursday, 10 October 2019 - 17:09 | Views - 89
මැතිවරණ පොරොන්දුවක් ඉටු නොකිරීම නිසා කෝපයට පත් ගොවීන් පිරිසක් තම නගරාධිපතිවරයා පැහැර ගෙන ගොස් ට්‍රක් රථයක පිටුපස ගැට ගසා මහමඟ ඇදගෙන යාමේ පුවතක් මෙක්සිකෝවෙන් වාර්තා වනවා.

අදාළ ගොවීන්ට පානීය ජලය හා විදුලි සැපයුම ලබාදෙන බවටත්, මාර්ග ප්‍රතිසංස්කරණය කර දෙන බවටත්, එම නගරාධිපතිවරයා සිය මැතිවරණ ව්‍යාපාරයේදී ලබාදුන් පොරොන්දු ඉටු නොකිරීම හේතුවෙන් කෝපයට පත් වූ ගොවීන් මෙලෙස කටයුතු කර ඇති බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ.

නගරාධිපතිවරයා මහමඟ ඇදගෙන යන අයුරු දැක්වෙන සී.සී.ටී.වී දර්ශන ද මේ වනවිට අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා.

සිද්ධියට අදාළව මේ වනවිට ගොවීන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
කාන්තාවකගේ රුව ඉක්මණට ම වියපත් වෙන්න පටන්...
Hiru Tv Blog
හැම කාන්තාවක්ම තමන්ගේ කොණ්ඩය ලස්සනට නිරෝගී...
Hiru Tv Blog
Thursday, 17 October 2019 - 9:51
Hiru Tv Blog 148 Views
සමාජයේ එක් පිරිසකට ප්‍රිය මාංසපේශීන්ගෙන්...
Hiru Tv Blog
Wednesday, 16 October 2019 - 15:56
Hiru Tv Blog 757 Views
ලස්සනට ඉන්න කැමැති ඔබට ප්‍රයෝජනවත්වන...
Hiru Tv Blog
පේර අපේ දත්වල ශක්තිය මනින හොඳම මිනුම් දණ්ඩකි....
Hiru Tv Blog
Jennifer Aniston කියලා කියන්නේ ලෝකය පුරා අතිශය ජනප්‍රියතාවයක් දිනාගත්ත ඇමරිකානු රංගන...
Hiru Tv Blog
පාකිස්තානයේ පස් දින නිල සංචාරකට පැමිණි බි‍්‍රතාන්‍යයේ ඔටුන්න හිමි විලියම්...
Hiru Tv Blog
ඩිශ්නි රාජපක්ෂ කියන නම කෙනෙකුට නුහුරු වෙන්න පුළුවන්. නමුත් ඇයගේ රූපය මේ දිනවල...
Hiru Tv Blog
Saturday, 06 July 2019
Hiru Tv Blog 6,479 Views
1G , 2G, 3G  යන යුග පසු කරමින් වර්තමානයේ අපි ඉන්නේ 4G, 4G LTE  යුගයේ, ඔන්න දැන් 4G LTE  යුගයේත්...
Hiru Tv Blog
පසුගියදා Facebook, Instagram, WhatsApp යන සමාජ මාධ්‍ය ජාලා හදිසියේම කඩාවැටීමකට ලක්වුණා. WhatsApp සහ...
Hiru Tv Blog
Android 4.0.3, IOS 8 හෝ KaiOS 2.5.1 මෙහෙයුම් පද්ධති වලින් ක්‍රියාත්මක වන ජංගම දුරකථන WhatsApp භාවිතය...
Top