මංගලගේ නිවසේ සාකච්ඡාවක්
Thursday, 10 October 2019 - 14:07 | Views - 1,305
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් පිරිසක් සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ නියෝජිතයන් පිරිසක් අතර සාකච්ජාවක් අද උදෑසන පැවැත්වුණා.

අමාත්‍ය මංගල සමරවීරගේ කොළඹ පිහිටි නිවසේ පැවති එම සාකච්ජාවට නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් 37 දෙනෙකු එක්ව සිටි බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන මංගල සමරවීර, මලික් සමරවික්‍රම, කැබිනට් නොවන අමාත්‍යවරුන් වන අජිත් පී. පෙරේරා සහ සුජීව සේනසිංහ එක්ව සිටියා. මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදුජන පෙරමුණ සමඟ සන්ධාන ගතවීම පිළිබඳව සාකච්ජා වී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් සහ ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග දැනුම් දීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරුන් පිරිසක් අද පස්වරුවේ කොළඹදී මාධ්‍ය හමුවක් කැදවා ඇති බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ ප්‍රකාශකයා කියා සිටියේ.
Share This Article
Hiru Tv Blog
කාන්තාවකගේ රුව ඉක්මණට ම වියපත් වෙන්න පටන්...
Hiru Tv Blog
හැම කාන්තාවක්ම තමන්ගේ කොණ්ඩය ලස්සනට නිරෝගී...
Hiru Tv Blog
Thursday, 17 October 2019 - 9:51
Hiru Tv Blog 148 Views
සමාජයේ එක් පිරිසකට ප්‍රිය මාංසපේශීන්ගෙන්...
Hiru Tv Blog
Wednesday, 16 October 2019 - 15:56
Hiru Tv Blog 757 Views
ලස්සනට ඉන්න කැමැති ඔබට ප්‍රයෝජනවත්වන...
Hiru Tv Blog
පේර අපේ දත්වල ශක්තිය මනින හොඳම මිනුම් දණ්ඩකි....
Hiru Tv Blog
Jennifer Aniston කියලා කියන්නේ ලෝකය පුරා අතිශය ජනප්‍රියතාවයක් දිනාගත්ත ඇමරිකානු රංගන...
Hiru Tv Blog
පාකිස්තානයේ පස් දින නිල සංචාරකට පැමිණි බි‍්‍රතාන්‍යයේ ඔටුන්න හිමි විලියම්...
Hiru Tv Blog
ඩිශ්නි රාජපක්ෂ කියන නම කෙනෙකුට නුහුරු වෙන්න පුළුවන්. නමුත් ඇයගේ රූපය මේ දිනවල...
Hiru Tv Blog
Saturday, 06 July 2019
Hiru Tv Blog 6,479 Views
1G , 2G, 3G  යන යුග පසු කරමින් වර්තමානයේ අපි ඉන්නේ 4G, 4G LTE  යුගයේ, ඔන්න දැන් 4G LTE  යුගයේත්...
Hiru Tv Blog
පසුගියදා Facebook, Instagram, WhatsApp යන සමාජ මාධ්‍ය ජාලා හදිසියේම කඩාවැටීමකට ලක්වුණා. WhatsApp සහ...
Hiru Tv Blog
Android 4.0.3, IOS 8 හෝ KaiOS 2.5.1 මෙහෙයුම් පද්ධති වලින් ක්‍රියාත්මක වන ජංගම දුරකථන WhatsApp භාවිතය...
Top