ධනුෂ්ගේ අලුත්ම චිත්‍රපටය
Friday, 04 October 2019 - 13:15 | Views - 2,181
ජනප්‍රිය දකුණු ඉන්දීය සිනමා නළු ධනුෂ් රංගනයෙන් දායක වන අලුත්ම චිත්‍රපටයක් ඔක්තෝබර් 04 වැනිදා ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත. ‘අසුරන්’ ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටය ක්‍රියාදාම ලේබලය යටතේ නිර්මාණය වී ඇති චිත්‍රපටයකි. ධනුෂ්, මංජු වොරියර්, ප්‍රකාශ් රාජ්, බලාජි ශිවකාන්තිවෙල්, පසුපති, සුබ්‍රමනියම් ශිවා, යෝගි බාබු ඇතුළු නළුනිළියන් පිරිසක් මෙහි රංගනයෙන් දායක වන අතර, චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ වෙට්ටිරාමන් විසිනි. ඉන්දීය රුපියල් කෝටි 60ක වියදමින් තැනුණ ‘අසුරන්’ චිත්‍රපටය මේ වසරේ ඉහළ පිරිවැයක් දරා නිර්මාණය කළ දකුණු ඉන්දීය චිත්‍රපටයක්ද වෙයි.

සිනමා විචාරකයන් පවසන්නේ ධනුෂ් මීට පෙර රංගනයෙන් දායක වූ ‘වෙදා චෙන්නායි’ චිත්‍රපටයට බොහෝ සෙයින් සමානකමක් මෙම චිත්‍රපටයේ ඇති බවය.

Share This Article
Hiru Tv Blog
කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ...
Hiru Tv Blog
නිවැරදි දෑත් සේදීම සහ මුඛ ආවරණ පැළදීම කෙරෝනා...
Hiru Tv Blog
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසයේ...
Hiru Tv Blog
කොරෝනා හේතුවෙන් ලොව පුරා ඇතිවෙලා තියෙන තත්ත්වය ගැන අපි ඔබට අමුතුවෙන් කියන්න...
Hiru Tv Blog
කුමාර් සංගක්කාර කියන්නේ ලංකාවේ සුපිරි ක්‍රීඩකයෙක් වගේම ලෝකයම දන්න හැමෝම ආදරය...
Hiru Tv Blog
Covid 19 මේ වෙද්දී ලෝකයක්ම කණපිට හරවලා. ලෝකයේ දන්න කියන හැම අහුමුල්ලකම රිංගගත්ත මේ...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Hiru Tv Blog
පසුගියදා පැවැති RightsCon නමැති ඩිජිටල් යුගයේ මානව හිමිකම් පිළිබඳ වූ සමුළුවේදී කතාබහට...
Top