සුපිරි බොලිවුඩ් නළු රිතික්ගේ චිත්‍රපට දෙකක් මේ වසරේදී
Monday, 23 September 2019 - 12:10 | Views - 1,315

වසරකට එක් චිත්‍රපටයක් පමණක් රඟපාන නළුවෙකු ලෙස ප්‍රසිද්ධව සිටින රිතික් රෝෂන් කලකට පසුව මේ වසරේදී බොලිවුඩ් චිත්‍රපට දෙකකින් සිය ප්‍රේක්ෂකයන් හමුවේ. ජුලී 22 වැනිදා රිතික් රංගනයෙන් දායක වූ ‘සුපර් 30’ චිත්‍රපටය තිරගත වු අතර, දෙවැනි චිත්‍රපටය ‘වර්’ ඔක්තෝබර් 02 වැනිදා ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත.

පසුගිය වසර 12 තුළදීම රිතික් රංගනයෙන් දායක වූ එක් චිත්‍රපටයක් පමණක් වසරකට තිරගත විය. ඔහු මේ වසරේ සිය ප්‍රේක්ෂකයන් මුලින්ම හමු වු ‘සුපර් 30’ චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 200කට වඩා වැඩි මුදලක් උපයා ගැනීමට සමත් වූ අතර, විචාරකයන් පවසන්නේ ‘වෝර්’ චිත්‍රපටයද ඒ හා සමානව මුදලක් උපයාගනු ඇති බවය.

Share This Article
Hiru Tv Blog
බොහෝ කාන්තාවන් රුව ගැන සැලකිලිමත්. ඒත්...
Hiru Tv Blog
අංශභාගය, අධික රුධිර පීඩනය, ආතරයිටීස් සමඟ...
Hiru Tv Blog
දැනට පවතින උණ, කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව...
Hiru Tv Blog
කෑම කෑවට පස්‌සේ නිදිමතක්‌ එනවා. ඒක කොහොමවත්...
Hiru Tv Blog
උදේ අවදි වුණාට පස්සේ දවසේ වැඩ කටයුතු අරඹන්න...
Hiru Tv Blog
ලිංගික අඩත්තේට්ටම් කළේ යැයි සම්මානිත නිළි ඇඩෙල් හයිනල් විසින් එල්ල කළ චෝදනා...
Hiru Tv Blog
ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පිනි සෝනම් කපූර් හැමදාමත් ප්‍රේක්ෂක හදවත්වල රැඳුනු...
Hiru Tv Blog
“මම රුපියල් දාහට දවසෙම BMICH එකේ කොළ බෙදපු ගෑනියෙක්.." - පියුමි ශ්‍රීනායක "ඒ දාපු...
Hiru Tv Blog
පසුගියදා පැවැති RightsCon නමැති ඩිජිටල් යුගයේ මානව හිමිකම් පිළිබඳ වූ සමුළුවේදී කතාබහට...
Hiru Tv Blog
Saturday, 06 July 2019
Hiru Tv Blog 11,091 Views
1G , 2G, 3G  යන යුග පසු කරමින් වර්තමානයේ අපි ඉන්නේ 4G, 4G LTE  යුගයේ, ඔන්න දැන් 4G LTE  යුගයේත්...
Hiru Tv Blog
පසුගියදා Facebook, Instagram, WhatsApp යන සමාජ මාධ්‍ය ජාලා හදිසියේම කඩාවැටීමකට ලක්වුණා. WhatsApp සහ...
Hiru Tv Blog
Thursday, 19 December 2019
Hiru Tv Blog 401 Views
Top